ඔය තොපි රෙඩි වෙන්නෙ දැන් මිනිස්සුන්ට බනින්න![]()
මිනිස්සුන්ට නෙමේ මේ JVP එකටමයි බනින්නේ අපිටමයි අපි බැනගන්නේ
ඔය තොපි රෙඩි වෙන්නෙ දැන් මිනිස්සුන්ට බනින්න![]()
මිනිස්සුන්ට නෙමේ මේ JVP එකටමයි බනින්නේ අපිටමයි අපි බැනගන්නේ
මිනිස්සුන්ට නෙමේ මේ JVP එකටමයි බනින්නේ අපිටමයි අපි බැනගන්නේ

Kasun kdp whitewalker etc

2004 වෙච්ච දේ වැරැදීමක්ය කිව්ව පක්සෙකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ නේ....
රෝ ඔත්තු කාරයා ජෙවීපී එක කෑවා....

හොරණ නගර සභාවේ සහ හොරණ ප්රාදේශීය සභාවේ සියලූම කොට්ඨාශ පොදුජන පෙරමුණට
බලංගොඩ පොහොට්ටුවට විශිෂ්ඨ ජයග්රහණයක්

tupac97 ta hithuwata wada yaluwo godak innawane elakiri eke![]()

සජිත් බඩු බෙදුව එකේ ප්රයෝජනයක් තියෙනවා වගේ
හම්බන්තොට මුස්ලිම් ඉන්නව නේද

උඹ පවු බන්
කාලෙන් කාලෙට ගොන් ආතල් දෙනවා
පුකත් දෙනවා
tupac97 ta hithuwata wada yaluwo godak innawane elakiri eke![]()

අනේ මන්දා බන් ..මට දැන් චෙන් වෙලා ඉන්නේ ..ඔලුවට ලේ ගේන්නෙත් නැහැ![]()

ටවුන් එකේ ඉන්නවා. කොළඹත් එමමයි.. ප්රදානම හේතුව ඒක.![]()
අනේ මන්දා බන් ..මට දැන් චෙන් වෙලා ඉන්නේ ..ඔලුවට ලේ ගේන්නෙත් නැහැ![]()

කොහෙන්ද මෙ පචෙ හොයාගත්තෙකුරුණැගල දිස්ත්රික්කයේ පළාත් පාලන ආයතන 21ක් සමග දිස්ත්රික්මය ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව එහි සිටින නියෝජිතයෝ කියති.
කුරූණෑගල දිස්ත්රික්කය මෙරට තුන්වැනි වැඩිම ඡන්ද ප්රමාණයක් ඇති දිස්ත්රික්කයයි.