ඌ හිතාගෙන ඉන්නෙ උඹට රනිල ජනාධිපති කරන්න ඕන වෙලා කියල ඒකයි ඔය
ගෝඨාභය එනවට සිංහල මිනිස්සු නම් කවුරුවත් අකමැති වෙන එකක් නෑ ඔය නීතිමය අවුල හදාගන්න ක්රමයක් තමයි හොයාගන්න වෙන්නෙ
යුද්දෙදිත් ඔහොම කේස් සෑහෙන්න එන්න ඇති. බලමු රාජපක්ෂලා මොකෝ කරන්නේ කියල![]()





nila prathipala onema naඅඩෝ මගේ චන්ද මදයස්තානේ නිල ප්රතිපෙලේ දෙන්නද ?
පාන්දර 5යි බන් බඩු බාර දීල එනකොට
සජිතයත් බඩු බෙදන එක තමා කරන්නේ කට නං තියෙනවා හැබැයි ගමකට.
රුවන් විජේවර්ධන තාම අලුත් නෙ උන්ට හම්බෙන එකක් නෑ නේද. සජිත් ඇර වෙන ඉතින් කරු වගේ එක්කෙනෙක් තමා
පිස්සුද බන්..
අර කව්ද බුවෙක් කින්ඩියට fb එකේ දාල තිබ්බ එකක් යන්නෙ ඒ..
ඕක හෙල්ලෙයි කියල හීනෙකින් වත් හිතන්න එපා..
පානම ශාස්තවෙල නිල ප්රතිපලයnila prathipala onema na
moko wune kiyapanko
ay parakku wune
ow ban aaye katha dekak na gota illuwoth udin dinanne.
moko hari hati ekekuth na wipakshen enna.
SLFP UNP JVP thun gollo ekathu wela podu apekshakayek daanawa misak.
thuna wena wenama illuwoth nan gemak aththema na.
එහෙම තමා පුරවැසිබාවය හම්බ වෙන්නෙ ?
ඇමරිකාව ලංකාව යුද්ධයක් ගියත් ඇමරිකාවට සපොර්ට් කරන්න ඔනෙ ඇමරිකන් පුරවැසියෙක් නම්.
හිටපු රටෙ පුරවැසභ්ාවය අත ඇරලා තමා අනෙක් එක ගන්න වෙන්නෙ .
පස්සෙ තමන්ගෙ රටෙන් සිටිසන් ඇප්ලයි කරන්න පුළුවන් රටෙ නිතියට අනුකූලව.අපෙ නම් ජනාධිපති තුමාත්මා දෙන්නෙ .එහෙම හම්බෛනොත් තමා ඩුවල් සිටිසන් වෙන්නෙ
මටත් දැන් ඕක කීපදෙනෙක් කිව්වා. එහෙම වෙනලයින් එකක් තියෙනවද බන්.E ubata Anduwa peralenna possibility ekak thiyena kathawak yanawa ban api balan immu.
අඩෝ මගේ චන්ද මදයස්තානේ නිල ප්රතිපෙලේ දෙන්නද ?
පාන්දර 5යි බන් බඩු බාර දීල එනකොට
අඩෝ මගේ චන්ද මදයස්තානේ නිල ප්රතිපෙලේ දෙන්නද ?
පාන්දර 5යි බන් බඩු බාර දීල එනකොට

ලන්කාවෙ කෙළවර බන් පානමnila prathipala onema na
moko wune kiyapanko
ay parakku wune
ඇයි සජිත් අපතයෙක් කියන්නේ![]()
කරු මේ පාරෙන් පස්සේ රිටයර්
සජිය අමු හොරා....ඕක පැරදිච්ච එකම හොඳයි....මගේ තිස්සේ ඉඩමක් plan එක පාස් වෙලත් හදන්නේ දෙන්නේ නැතුව බ්ලොක් කරන ඉන්නවා ගැන දෙනකන් සජිය....ඌට කෙල වෙයන්
E ubata Anduwa peralenna possibility ekak thiyena kathawak yanawa ban api balan immu.
Me too![]()
අම්මෝ යකෝ ඒක![]()



මම ඩියුටි ගිහිලත් නැති නිසා ආතල් එකටත් එක්ක spo දැම්ම. ARO යන්නේ නෙතුවඋඹලටත් චන්ද වැඩ තියෙනවද?
එහෙම එකක් නෑ. ඇමරිකන් උනත් ඩුවල් සිටිසන් තියනෙන් පුලුවන්. ලංකාවේ එක අහෝසි වෙන්නෙ නෑ.. ඒ නිසා ආයේ ලංකාවේ ඒවා හදන්න ඕනි නෑ...
Dual nationals owe allegiance to both the United States and the foreign country. They are required to obey the laws of both countries, and either country has the right to enforce its laws. It is important to note the problems attendant to dual nationality. Claims of other countries upon U.S. dual-nationals often place them in situations where their obligations to one country are in conflict with the laws of the other. In addition, their dual nationality may hamper efforts of the U.S. Government to provide consular protection to them when they are abroad, especially when they are in the country of their second nationality.
U.S. nationals, including dual nationals, must use a U.S. passport to enter and leave the United States. Dual nationals may also be required by the foreign country to use its passport to enter and leave that country. Use of the foreign passport to travel to or from a country other than the United States is not inconsistent with U.S. law.
https://travel.state.gov/content/travel/en/legal/travel-legal-considerations/Advice-about-Possible-Loss-of-US-Nationality-Dual-Nationality/Dual-Nationality.html

එහෙම තමා පුරවැසිබාවය හම්බ වෙන්නෙ ?
ඇමරිකාව ලංකාව යුද්ධයක් ගියත් ඇමරිකාවට සපොර්ට් කරන්න ඔනෙ ඇමරිකන් පුරවැසියෙක් නම්.
හිටපු රටෙ පුරවැසභ්ාවය අත ඇරලා තමා අනෙක් එක ගන්න වෙන්නෙ .
පස්සෙ තමන්ගෙ රටෙන් සිටිසන් ඇප්ලයි කරන්න පුළුවන් රටෙ නිතියට අනුකූලව.අපෙ නම් ජනාධිපති තුමාත්මා දෙන්නෙ .එහෙම හම්බෛනොත් තමා ඩුවල් සිටිසන් වෙන්නෙ

ඌ ගැන එන ආරංචි නං හොඳ නෑ තමාකරු මේ පාරෙන් පස්සේ රිටයර්
සජිය අමු හොරා....ඕක පැරදිච්ච එකම හොඳයි....මගේ තිස්සේ ඉඩමක් plan එක පාස් වෙලත් හදන්නේ දෙන්නේ නැතුව බ්ලොක් කරන ඉන්නවා ගැන දෙනකන් සජිය....ඌට කෙල වෙයන්
අනික පක්ෂේ උනත් රනිල්ගේ රෝයල් සෙට් එක උට කැමති නෑනේ කොහොමහරි කැපිල්ලක් දාවි