මෙන්න තවත් සුපිරි සින්දුවක් Malata Bambareku Se - Spanish version

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle

ටැලන්ට් එකක් තියෙන ඩයල් එකක්:) එත් මේක නම් වැඩකට නැ වගෙ:eek:අනිත් එක ඕනෙම දෙයක් ඕනෙවට වඩා ඔනෙම නැ බලනෙ වගෙ දෙයක් ඔලුවට දාන්න හදන කොට ඒක එපා වෙනවා:oo: අන්තිමට වෙන්නෙ අපරාදෙ මේ මනුස්සයගෙ හොද සිංදුවක්වත් යුටියුබ් එකේදි දැක්කත් ප්ලේ කරලා බලන්න නොහිතෙන එක:dull:
ජයවේවා
11.gif
 

BURNING MAN

Member
Aug 13, 2012
643
68
0
index.php


:angry::angry::angry::angry::angry::angry::angry:

මේක ලංකාවනේ බන් ඖලක් නෑ කවුරු හරි මොන දෙයක් කරනත් එක විවේචනය කරන්න 1000 ඉදි .මම කඩේ නෙමෙයි කොහේ ගියත් උබට පරශ්නයක් නැ නේ නේද.අනික යාලුවෙක්ට කඩේ ගියා කියලා පවකුත් නෑ නේද
o
tho kade barinam oni paiyaka pala
habai mee wage gon athal maha loku wada kiyala hithana ewun methana naha
tho pakaya kata parissam kara ganin
thota mewwa magic unata apata gon part
 

hashaz2012

Active member
  • Jun 11, 2012
    177
    100
    43
    Sri Lanka
    Api nodanna live eke karapu ekak neda me uge wage karanne
    :lol:

    song start at 8.40

    මචං උගේ වගේ කරන්නේ එක උගේ තාත්තා ගේ නිසා ඔය අපි නොදන්නා Live එකේ ඉන්නේ උගේ තාත්තා දෙයක් කියන්න කලින් ටිකක් හොයලා බලන්න අනික ඔකේ ඔය ගිටාර් පාර්ට් එක ගහන්නේ පුලස්ති
     

    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    මචං උගේ වගේ කරන්නේ එක උගේ තාත්තා ගේ නිසා ඔය අපි නොදන්නා Live එකේ ඉන්නේ උගේ තාත්තා දෙයක් කියන්න කලින් ටිකක් හොයලා බලන්න අනික ඔකේ ඔය ගිටාර් පාර්ට් එක ගහන්නේ පුලස්ති
    ithin ai uba oka kalin kiwwe nathhe ho damme naththe?:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ado umb mko bn maha rata log wenne hama dama?? hora wadak ynwda mechchara ra wenne
    දවල්ට වැඩනේ බං..:growl: ෆ්‍රී වෙලාවට එනවා සමහර දවස් වලට..:dull:
    නැත්තං ඉතිං රෑට තමා ලොග් වෙන්නෙ..:nerd:
    එතකොට උඹ මොකෝ රෑට ලොග් වෙන්නෙ..:baffled:

     
    Feb 28, 2010
    1,145
    26
    0
    දවල්ට වැඩනේ බං..:growl: ෆ්‍රී වෙලාවට එනවා සමහර දවස් වලට..:dull:
    නැත්තං ඉතිං රෑට තමා ලොග් වෙන්නෙ..:nerd:
    එතකොට උඹ මොකෝ රෑට ලොග් වෙන්නෙ..:baffled:


    umb ithin dan indla ude wenkmma aharilada bn?? nikan athl ekata enne umbta paya 2 3 k nida gaththama athida??