ටැලන්ට් එකක් තියෙන ඩයල් එකක්
එත් මේක නම් වැඩකට නැ වගෙ
අනිත් එක ඕනෙම දෙයක් ඕනෙවට වඩා ඔනෙම නැ බලනෙ වගෙ දෙයක් ඔලුවට දාන්න හදන කොට ඒක එපා වෙනවා
අන්තිමට වෙන්නෙ අපරාදෙ මේ මනුස්සයගෙ හොද සිංදුවක්වත් යුටියුබ් එකේදි දැක්කත් ප්ලේ කරලා බලන්න නොහිතෙන එක
ජයවේවා
එත් මේක නම් වැඩකට නැ වගෙ
අනිත් එක ඕනෙම දෙයක් ඕනෙවට වඩා ඔනෙම නැ බලනෙ වගෙ දෙයක් ඔලුවට දාන්න හදන කොට ඒක එපා වෙනවා
අන්තිමට වෙන්නෙ අපරාදෙ මේ මනුස්සයගෙ හොද සිංදුවක්වත් යුටියුබ් එකේදි දැක්කත් ප්ලේ කරලා බලන්න නොහිතෙන එක
tho kade barinam oni paiyaka pala![]()
මේක ලංකාවනේ බන් ඖලක් නෑ කවුරු හරි මොන දෙයක් කරනත් එක විවේචනය කරන්න 1000 ඉදි .මම කඩේ නෙමෙයි කොහේ ගියත් උබට පරශ්නයක් නැ නේ නේද.අනික යාලුවෙක්ට කඩේ ගියා කියලා පවකුත් නෑ නේද
o
Api nodanna live eke karapu ekak neda me uge wage karanne
song start at 8.40
ithin ai uba oka kalin kiwwe nathhe ho damme naththe?මචං උගේ වගේ කරන්නේ එක උගේ තාත්තා ගේ නිසා ඔය අපි නොදන්නා Live එකේ ඉන්නේ උගේ තාත්තා දෙයක් කියන්න කලින් ටිකක් හොයලා බලන්න අනික ඔකේ ඔය ගිටාර් පාර්ට් එක ගහන්නේ පුලස්ති

ado umb mko bn maha rata log wenne hama dama?? hora wadak ynwda mechchara ra wenne
ෆ්රී වෙලාවට එනවා සමහර දවස් වලට..


දවල්ට වැඩනේ බං..ෆ්රී වෙලාවට එනවා සමහර දවස් වලට..
නැත්තං ඉතිං රෑට තමා ලොග් වෙන්නෙ..
එතකොට උඹ මොකෝ රෑට ලොග් වෙන්නෙ..
umb ithin dan indla ude wenkmma aharilada bn?? nikan athl ekata enne umbta paya 2 3 k nida gaththama athida??
ithin ai uba oka kalin kiwwe nathhe ho damme naththe?![]()














