මෙන්න තව එකක් ලීක් වෙලා

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පරණ අකවුන්ට් එකෙන් නිතරම දෙනවා කියලා හිතුවේ මුලින්.

    ඒත් පොස්ට් එකකට එක පාරයි රෙප් දෙන්න පුලුවන් (posts 5 ine kalin )

    දාපු ත්‍රේඩ් දෙකටත් වීව්ස් 500 ක් වගේ.. රිප්ලයි පොඩි ගානක්...

    සැකයක් තමා
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මෙන්න තව එකක් ලීක් වෙලා 10-05-2017 04:30 PM KasunKDP poya dawaset owa natuwa inna bane para balla
    මෙන්න තව එකක් ලීක් වෙලා 10-05-2017 04:21 PM Ube amma thamai rep dunne ponnayo

    Rep balakaya gemata bahala :rofl::rofl:
     
    • Like
    Reactions: BlueBat

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    පරණ අකවුන්ට් එකෙන් නිතරම දෙනවා කියලා හිතුවේ මුලින්.

    ඒත් පොස්ට් එකකට එක පාරයි රෙප් දෙන්න පුලුවන් (posts 5 ine kalin )

    දාපු ත්‍රේඩ් දෙකටත් වීව්ස් 500 ක් වගේ.. රිප්ලයි පොඩි ගානක්...

    සැකයක් තමා

    Patta rep thogayak ne muta thiyenne ..

    කවුරු hari mola karayek innawanam me prasne wisadahan.

    Post 6 ta mechchara rep ..:shocked:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Podi Silva - පොඩි සිල්වා;22317709 said:
    Post 4 thiyena ekekt wena unta rep denna puluwan nam
    mu wena unta rep dila kynawa athi matath rep dipan kyla
    ඒක එච්චර සාර්ථක නෑ රෙප් දෙන්න නං මනුස්සය දාපු පෝස්ට් එකක් හොයාගන්න එපැයි. සර්ච් කරලා මනුස්සය හොයාගෙන දාපු පරණ පෝස්ට් එකක් හොයාගෙන දෙන්න වෙන්නේ. ගොඩක් උන් එච්චර මහන්සි වෙන්නේ නෑ රෙපකට :oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක එච්චර සාර්ථක නෑ රෙප් දෙන්න නං මනුස්සය දාපු පෝස්ට් එකක් හොයාගන්න එපැයි. සර්ච් කරලා මනුස්සය හොයාගෙන දාපු පරණ පෝස්ට් එකක් හොයාගෙන දෙන්න වෙන්නේ. ගොඩක් උන් එච්චර මහන්සි වෙන්නේ නෑ රෙපකට :oo:

    member bot kenek wathda :baffled:
    conversation enne nea..
    hanndun kellak athe tyan ipadilada :baffled:
     
    ඒක එච්චර සාර්ථක නෑ රෙප් දෙන්න නං මනුස්සය දාපු පෝස්ට් එකක් හොයාගන්න එපැයි. සර්ච් කරලා මනුස්සය හොයාගෙන දාපු පරණ පෝස්ට් එකක් හොයාගෙන දෙන්න වෙන්නේ. ගොඩක් උන් එච්චර මහන්සි වෙන්නේ නෑ රෙපකට :oo:

    Post එකේ Link එකත් යවපන් එකට
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    owa samanya deyakne bn. Rep powers wadi fake accounts godak thiyena eka kawda? ugema fake ekak thamai meka.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හරි සරලයි:rolleyes:
    අඩුකුලේ උබලා අපි පයින් කොටලා, පුටාර් පැදලා, බයික් අරං, ජිවිතෙන් බාගයක් ගෙවලා මරුටියක් ගන්නකොට හාමුමහත්තයලගේ ගෑනු, ළමයි පටන්ගන්නෙම බී එම් ඩබ්ලිව්, බෙන්ස් වලින්

    අපි මරුටියේ ඉදං හූල්ලනවා අම්මට හුඩු වන්ඩිය කියලා....... :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හරි සරලයි:rolleyes:
    අඩුකුලේ උබලා අපි පයින් කොටලා, පුටාර් පැදලා, බයික් අරං, ජිවිතෙන් බාගයක් ගෙවලා මරුටියක් ගන්නකොට හාමුමහත්තයලගේ ගෑනු, ළමයි පටන්ගන්නෙම බී එම් ඩබ්ලිව්, බෙන්ස් වලින්

    අපි මරුටියේ ඉදං හූල්ලනවා අම්මට හුඩු වන්ඩිය කියලා....... :P

    :eek::eek::eek::eek::shocked::shocked::shocked: