Sannage ekata gihin kela une comment block karnane beri nisa newi ban, ganige live roopayak godak un dakala tibbe ne. Specially ekiwa online danna ewun. Meki anith un bully karana widiya hatiyata terune nikan suppa kaalla kiyala. godak photo danneth hena makeup daala amuth pose walata. Anika hena lavish life ekak pennala tibba. Antimata atanata giyama tama dakke walley huththiyek wage kiyala. Etanadima baagayak kimbi ukuno tika halunaඑහෙම අසාධාරන වගේ ඒවාට කතා කරටා වඩා එයාට දිරවන්නෙ නැති මිනිස්සුන්ව බුලි කරා මේකි. පට්ටම පර්සනල් දේවල් හොයලා අතිනුත් දාලා ගොඩක් උන්ට Depression හැදෙන තැනටම ගෙනාවා. ලෝයර් කෙනෙක් කියලා බොරු කියලත් මිනිස්සුන්ව රැවට්ටුවා නේ. මම අකමැතිම දේ තමයි මේකි ගොඩක් උන්ගෙ මූන කැතයි, දත් ඇදයි, කොරල තියෙනවා පර්සනලිටි එකා චාටර් කියලා පහත් කරනවා. අන්තිමට ඒ දේවල් ඔක්කොම එකීටම ආවා.. සන්නගෙ ඉන්ටර්විව් එකට ගිහින් තමයි කෙල උනේ මොකද එකීගෙ ෆෙස්බුක් එකෙ වගෙ එතන කමෙන්ට් බ්ලොක් කරන්න බැරි නිසා expose උනා. එයා ඒවගෙ දේවල් අනිත් අයටත් කියලා පලි අරන් තියෙන්වා නම් මිනිස්සු ආපහු ඒයාට එවා කරද්දි දරාගන්න පුලුවන් වෙන්න ඔනේ. සුසයිඩ් නෝට් එක දාලා මැරුනු කොල්ලට බැනලා දැන් එයත් ඒකම කරනවා.
. Athal eka tiyenne ekith ekka hitapu anith gaani eeta wada kathai, eth mekita tama badu set une pera waradi nisa


