මෙන්න නියම sex life තියෙන කෙල්ලො 😍

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    එහෙම අසාධාරන වගේ ඒවාට කතා කරටා වඩා එයාට දිරවන්නෙ නැති මිනිස්සුන්ව බුලි කරා මේකි. පට්ටම පර්සනල් දේවල් හොයලා අතිනුත් දාලා ගොඩක් උන්ට Depression හැදෙන තැනටම ගෙනාවා. ලෝයර් කෙනෙක් කියලා බොරු කියලත් මිනිස්සුන්ව රැවට්ටුවා නේ. මම අකමැතිම දේ තමයි මේකි ගොඩක් උන්ගෙ මූන කැතයි, දත් ඇදයි, කොරල තියෙනවා පර්සනලිටි එකා චාටර් කියලා පහත් කරනවා. අන්තිමට ඒ දේවල් ඔක්කොම එකීටම ආවා.. සන්නගෙ ඉන්ටර්විව් එකට ගිහින් තමයි කෙල උනේ මොකද එකීගෙ ෆෙස්බුක් එකෙ වගෙ එතන කමෙන්ට් බ්ලොක් කරන්න බැරි නිසා expose උනා. එයා ඒවගෙ දේවල් අනිත් අයටත් කියලා පලි අරන් තියෙන්වා නම් මිනිස්සු ආපහු ඒයාට එවා කරද්දි දරාගන්න පුලුවන් වෙන්න ඔනේ. සුසයිඩ් නෝට් එක දාලා මැරුනු කොල්ලට බැනලා දැන් එයත් ඒකම කරනවා.
    Sannage ekata gihin kela une comment block karnane beri nisa newi ban, ganige live roopayak godak un dakala tibbe ne. Specially ekiwa online danna ewun. Meki anith un bully karana widiya hatiyata terune nikan suppa kaalla kiyala. godak photo danneth hena makeup daala amuth pose walata. Anika hena lavish life ekak pennala tibba. Antimata atanata giyama tama dakke walley huththiyek wage kiyala. Etanadima baagayak kimbi ukuno tika haluna :lol: :lol: :lol:.

    Athal eka tiyenne ekith ekka hitapu anith gaani eeta wada kathai, eth mekita tama badu set une pera waradi nisa :yes::yes::yes:
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth

    100%
     
    • Like
    Reactions: kasun_kbp

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,278
    15,370
    113
    Sannage ekata gihin kela une comment block karnane beri nisa newi ban, ganige live roopayak godak un dakala tibbe ne. Specially ekiwa online danna ewun. Meki anith un bully karana widiya hatiyata terune nikan suppa kaalla kiyala. godak photo danneth hena makeup daala amuth pose walata. Anika hena lavish life ekak pennala tibba. Antimata atanata giyama tama dakke walley huththiyek wage kiyala. Etanadima baagayak kimbi ukuno tika haluna :lol: :lol: :lol:.

    Athal eka tiyenne ekith ekka hitapu anith gaani eeta wada kathai, eth mekita tama badu set une pera waradi nisa :yes::yes::yes:

    Oya seen eka gana Chanya comment ekaka daala thibba. Ethana Sanna karala thibbe Chanya kaluwata penna dark lights use karapu eka. Eken ekiwa kaluwata penuna. E seen eken passe Chanya Sannath ekkath tharaha wuna.

    image.png
     
    Last edited:
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    Oya seen eka gana Chanya comment ekaka daala thibba. Ethana Sanna karala thibbe Chanya kaluwata penna dark lights use karapu eka. Eken ekiwa kaluwata penuna. E seen eken passe Chanya Sannath ekkath tharaha wuna.
    Kauruth ekige complexion ekata mukuth kiwe ne ban. kiwwe dath set ekai, katha karana widiyai, katahandey kathai, inna widiyai etc etc. ewa yako itin light daala hadanna be ban. Adu kuley gathi ne :lol: :lol: :lol:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,646
    113
    Piliyandala
    ඕවා දෙනු පරහට, තමා සම්මතෙහි පිහිටා සිට,

    ගොඩක් ක්‍රියාකාරී නිසාද මන්ද මිනිහා රට යනකන් මෙකින්දන්නේත් නෑ,

    ළමයාව බලන්න දෙන්නෙත් පැය ගානයි,

    මෙහෙම එවුන් ගෙන් බන අහන ඒකත් ආතල්
    බොනවා කියලා පෙන්නන්න පුදුම ට්‍රයි එකක් දෙනවා
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ඕවා දෙනු පරහට, තමා සම්මතෙහි පිහිටා සිට,

    ගොඩක් ක්‍රියාකාරී නිසාද මන්ද මිනිහා රට යනකන් මෙකින්දන්නේත් නෑ,

    ළමයාව බලන්න දෙන්නෙත් පැය ගානයි,

    මෙහෙම එවුන් ගෙන් බන අහන ඒකත් ආතල්
    බොනවා කියලා පෙන්නන්න පුදුම ට්‍රයි එකක් දෙනවා
    Oka tama supiri kathawa.
    Issara gaani sathiyak hitiyoth, maasayak block wenawa. Dan nam ehema ne. Maasa 2 3k innawa block nowi. Okkoma pada show tika bahala.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,278
    15,370
    113
    ඕවා දෙනු පරහට, තමා සම්මතෙහි පිහිටා සිට,

    ගොඩක් ක්‍රියාකාරී නිසාද මන්ද මිනිහා රට යනකන් මෙකින්දන්නේත් නෑ,

    ළමයාව බලන්න දෙන්නෙත් පැය ගානයි,

    මෙහෙම එවුන් ගෙන් බන අහන ඒකත් ආතල්
    බොනවා කියලා පෙන්නන්න පුදුම ට්‍රයි එකක් දෙනවා

    Chanya kiyanne umbai mamai dakala thiyena Sri Lankawe saampradaaika gahaniyak nemei machan. Eya lokayath ekka update wechcha gahaniyak. Lin gembo hithanne mulu lokema thiyenne u inna linda athule kiyala.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    Chanya kiyanne umbai mamai dakala thiyena Sri Lankawe saampradaaika gahaniyak nemei machan. Eya lokayath ekka update wechcha gahaniyak. Lin gembo hithanne mulu lokema thiyenne u inna linda athule kiyala.
    Umbath tikak dan tika tika kimbi ukunek wage penne 🤭 🤭
     
    • Love
    Reactions: KrishanL89

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama

    හිනා හතර හිනා
    මෙයාට මේ මිනිස්සුන්ට උපදෙස් දෙන්න පුලුවන් හෝ අදහස් දක්වන්න මානසිකත්වයක් මේ වෙලාවේ නැ. මෙයත් ඉන්නේ තඩි පවුල් ප්‍රශ්නයක.අනුන්ට කෙලවපු තමන්ගේ නාසි පෞර්ශය පෙරලා තමන්ට කෙලින වෙලාවක මෙයා ජිවත් වෙන්නේ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,646
    113
    Piliyandala
    ගින්දර කද්දී, දෙන්න වෙන්නේ අඟුරු කියලා කිව්වේ මෙයාට නෙමෙයි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කවුරු මොනවා කිවුවත් Negative Energy, ඇස්වහ කටවහ තියනවා බං,, මේ ගෑණි wholesale එක එකාව චාටර් කලා, අර දිනක්ෂිලගෙ එහෙම ලමයි පවා ඈඳගෙන එක එක කුප්ප කතා කිවුවා..

    සමහර ඒවා හරි දේවල්, එක වේසියෙක් සුදු වෙන්න කියලා අමු Bleaching cream තලි විකුණන එකට එහෙම මේකි සැරටම ගේම ඉල්ලුවා..

    කමෙන්ට් වල එහෙම කැරිම Haters ලා ගොඩක් හැදුනා.. specially අඩු කුලේ ගොං ගම් වල ගෑණු Personally දේවල් අරන් Haters ලා වෙනවා කියන්නෙ ඉතිං Doomsday තමයි..

    End of the day, මේකිට සැරටම සොට් එක හම්බුනා අනිත් පැත්තට,, කසාදෙත් කැඩිලා, තමන්ගෙ ලමයගෙන් ඈත් කරවලා ඩිප ගැහුවා හොඳටම..

    මට හොඳටම ෂුවර් මේකි ඔය හෑලි නොලියා තමන්ගෙ Family life එක ගෙවන් හිටියනම් ඔහොම වෙන්නෑ, Negative exposure එක වැඩිවුනා..
    ඇත්තට උඹ ඔව්වා විස්වාස කරනවද බන්
     
    • Haha
    Reactions: KrishanL89