මෙන්න පිලිගන්න
මේ ඉන්නේ අළුත්ම බලකාය (හැබැයි නිල් ද, රතු ද, කළු ද, සුදු ද කියලානම් දන්නේ නෑ........
) මෙයාලා සටන් කරන්නේ අතිශය භයානක කැරපොත්තෝ, කුඹි, වේයෝ, හැකරල්ලෝ වගේ සත්තු එක්කයි..... එයාලා ඉන්න තැන් හොයහොයා විනාශ කරන එක තමයි මෙයාලගේ වගකීම....... පේනවනේ කොහොමද සටනට සැරසිලා ඉන්නේ කියලා එහෙම....... එයාලාගේ මුලස්ථානය ලගදි තමයි මේ ෆොටෝ එක ගත්තේ....