මෙන්න පොරට වෙඩි තියල.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ පොර පොලිසියේ ඉඳල අයින් කරා නේ පොලිසියේ වැරදි කියල. ඊට පස්සෙත් මෙයා පොලිසිය පහුගිය ටිකේ හොදටම පට්ට ගැහුවා.
    ඊයේ පොරගේ ගෙදරට වෙඩි තියල, ගල් ගහල.
    පොරගේ පොන් එකයි, ටැබ් එකයි උස්සන් ගිහින් ආපහු වීඩියෝ කරන්න බැරි වෙන්න.:rolleyes:

    පොරට පාතාලෙන් කෙස් ඇත්තෙත් නැ, පාතාලේ උන්ගේ වැරදි වලට වඩා පොලිසියේ ලොක්කොන්ගේ වැරදි තමයි කිව්වේ.

    මේක කරන්න ඇත්තේ කවුරුන් විසින්ද?




     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,759
    113
    Flying Take Off GIF by Airbus
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,566
    113
    අනුරයියා ජනපති වෙනකල් ඉවසන්න. තව පෝය 7යි