මේ පොර පොලිසියේ ඉඳල අයින් කරා නේ පොලිසියේ වැරදි කියල. ඊට පස්සෙත් මෙයා පොලිසිය පහුගිය ටිකේ හොදටම පට්ට ගැහුවා.
ඊයේ පොරගේ ගෙදරට වෙඩි තියල, ගල් ගහල.
පොරගේ පොන් එකයි, ටැබ් එකයි උස්සන් ගිහින් ආපහු වීඩියෝ කරන්න බැරි වෙන්න.
පොරට පාතාලෙන් කෙස් ඇත්තෙත් නැ, පාතාලේ උන්ගේ වැරදි වලට වඩා පොලිසියේ ලොක්කොන්ගේ වැරදි තමයි කිව්වේ.
මේක කරන්න ඇත්තේ කවුරුන් විසින්ද?

Last edited: