පැටියා;18551870 said:ඇයි අහන්නෙ?![]()
නැහැ ඉතින් බන්
දැන් මේකේ උන් බාගයක් ඉන්නවා මගේ ෆෙස්බුකියේ
තොපිත් ඉන්න්වය්??
පැටියා;18551870 said:ඇයි අහන්නෙ?![]()
නැහැ ඉතින් බන්
දැන් මේකේ උන් බාගයක් ඉන්නවා මගේ ෆෙස්බුකියේ
තොපිත් ඉන්න්වය්??

නැහැ ඉතින් බන්
දැන් මේකේ උන් බාගයක් ඉන්නවා මගේ ෆෙස්බුකියේ
තොපිත් ඉන්න්වය්??


මට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි... මොන ලොකු ටෝක් දැම්මත්... ඒවා ඇත්ත උනත් බොරු වුනත් අපිට දෙයක් ඉගෙනගන්න තියෙනවනම් මම ඒක බලනවා... ඒක ලියන එකාගේ ජාතකේ මට වැඩක් නෑ.. අනිත් එක මොනවා වුනත් අපිට වැදගත් වෙන දෙයක් අත රිදෙනකන් ටයිප් කරලා දාන එක අගය කරන්න ඕනේ..
වෙලා තියෙන්නේ උඹලා මේවට කෑ ගැහැවට මුලු එලකිරිය පුරාම අම්මට බැන බැන කුණුහරප වපුරන උන් ගැන කතා කරන්නේ නෑ... ගූ ගොඩක් වගේ දේශපාලනේ නිසා කුණුහරප වපුරගෙන බැනගන්න උන් ගැන සද්දයක්වත් නෑ..





පැටියා ,,,උබට හොදට ලියන්න පුළුවන්නේ මචෝ
මට නම් කියන්න තියෙන්නේ අපට මොකද කියලා තමයි බන්
මේක online ජීවිතය
මෙතන ඕනි කෙනෙකුට දෙවිකෙනෙක් වෙන්නත් පුළුවන් බල්ලෙක් වෙන්නත් පුළුවන්
මෙතන සමහර අය මුනට මුණගැහිලා ආශ්‍රය කරලා තියනවා
එහෙම නැති අය ගොඩාක් ඉන්නවා ,,,
ආශ්‍රය කරපු එවුන් ගැන විශ්වාසයක් තියනවා ..
ආශ්‍රය නොකරපු අය ගැන විශ්වාසයක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ
අපිට ගන්න තියෙන්නේ මිනිහෙක්ගේ ලග තියන හොද දේවල් විතරයි බන්
අරුණ 47 ගැන නම් කියන්න දෙයක් නැහැ.කතා කරලා වැඩකුත් නැහැ
හැබැයි ඌ උනත් දෙයක් ඉගන ගන්න පුළුවන් ලිපි කිහිපයක් මෙතන දාලා තියනවා.
මට රත්තරං අරුණ එක්ක සංසන්දනය කරන්න බැහැ ,,
මොකද ඌ දෙයක් ඉගන ගන්න පුළුවන් දැනීම තරකරගන්න පුළුවන් ලිපි ගොඩාක් දාලා තියනවා.
මට නම් මිනිහෙක්ගෙන් ගන්න තියන හොදදේවල් ගත්තගම ඇති
ඌ සල්ලිකාරයෙක්ද හිගන්නෙක්ද චන්ඩියෙක්ද නොන්ඩික්ද කියලා මට වැඩක් නැහැ
මොකද මම කරන දේවල් මට තියෙයි උන්ගේ දේවල් උට තියෙයි ...
එකෙන් ම මචං.....මට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි... මොන ලොකු ටෝක් දැම්මත්... ඒවා ඇත්ත උනත් බොරු වුනත් අපිට දෙයක් ඉගෙනගන්න තියෙනවනම් මම ඒක බලනවා... ඒක ලියන එකාගේ ජාතකේ මට වැඩක් නෑ.. අනිත් එක මොනවා වුනත් අපිට වැදගත් වෙන දෙයක් අත රිදෙනකන් ටයිප් කරලා දාන එක අගය කරන්න ඕනේ..
වෙලා තියෙන්නේ උඹලා මේවට කෑ ගැහැවට මුලු එලකිරිය පුරාම අම්මට බැන බැන කුණුහරප වපුරන උන් ගැන කතා කරන්නේ නෑ... ගූ ගොඩක් වගේ දේශපාලනේ නිසා කුණුහරප වපුරගෙන බැනගන්න උන් ගැන සද්දයක්වත් නෑ..
මචං මාව ගාව ගන්නේ නැතුව හිටපං......මචං පැටියො දත් කිඹුලටත් ඔය වගේ අනම්මනම් කියලා උඹ ලංකාවෙ බ්ලු චිප් කම්පැණි එකක වැඩ කරන හෙන පොරක් කියලා උඹම කියගත්තුවා මංපොර මානසිකත්වය නෙමේද බං දන්නෙ නැති නිසා අහන්නෙ?
එකෙන් ම මචං.....
ගන්න තියන දෙයක් මේකේ දාල තියනව නම් මටත් උගේ ජාතකය අදාල නෑ.....
මාත් එක්ක ඇර ගත්ත උන් වුනත් හරි දෙයක් ගැන මොනව හරි දෙයක් කියල කරල තියනව නං මං රෙප් දීලත් ඇති.......
මචං මාව ගාව ගන්නේ නැතුව හිටපං......
පැටිය කලින් මාත් එක්ක ඇර ගන්න ආව තමා..නමුත් රේඩියෝ වෙන් පස්සේ ඌ මා ගැන මොකක් හරි සම්‍යක් දෘෂ්ඨියකට ඇවිල්ල වෙන්න ඇති ඒ එරදේරුව නතර වුනා......
දැන් වුනත් මම දන්න එකක් මම රේඩියෝ එක කලොත් ඒක අහනවාමයි....
