මෙන්න පොරවල්

Status
Not open for further replies.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නැහැ ඉතින් බන්
    දැන් මේකේ උන් බාගයක් ඉන්නවා මගේ ෆෙස්බුකියේ

    තොපිත් ඉන්න්වය්??

    තොපිට මාව තමයි add කරගන්න බැරි, වේසි. :growl::growl:
     
    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    මට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි... මොන ලොකු ටෝක් දැම්මත්... ඒවා ඇත්ත උනත් බොරු වුනත් අපිට දෙයක් ඉගෙනගන්න තියෙනවනම් මම ඒක බලනවා... ඒක ලියන එකාගේ ජාතකේ මට වැඩක් නෑ.. අනිත් එක මොනවා වුනත් අපිට වැදගත් වෙන දෙයක් අත රිදෙනකන් ටයිප් කරලා දාන එක අගය කරන්න ඕනේ..
    වෙලා තියෙන්නේ උඹලා මේවට කෑ ගැහැවට මුලු එලකිරිය පුරාම අම්මට බැන බැන කුණුහරප වපුරන උන් ගැන කතා කරන්නේ නෑ... ගූ ගොඩක් වගේ දේශපාලනේ නිසා කුණුහරප වපුරගෙන බැනගන්න උන් ගැන සද්දයක්වත් නෑ..

    :yes::yes::yes::yes::yes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    හුදෙක් අධ්‍යාපන කටයුතු සඳහා පමණක් subscribe වන ලදී.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    අයි කැන් සී සෙවරල් පීපල් හැවින් සිම්ප්ටම්ස් ඔෆ් මං පොර ජාතකය ඉන් දිස් ත්‍රෙඩ්
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Patoya=wruna47=raththaran unaoth kohomada athal eka.. lol.. man nam asa hindi film wala wag ee wahe dewal wenawata ooi..
     
    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    අඩෝ මචං පැටියෝ නිකමට අහන්නෙ උඹව දැකපු උන් කව්ද කිරියෙ ඉන්න? :)
     
    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    මචං පැටියො දත් කිඹුලටත් ඔය වගේ අනම්මනම් කියලා උඹ ලංකාවෙ බ්ලු චිප් කම්පැණි එකක වැඩ කරන හෙන පොරක් කියලා උඹම කියගත්තුවා මංපොර මානසිකත්වය නෙමේද බං දන්නෙ නැති නිසා අහන්නෙ? :eek:
     
    • Like
    Reactions: රත්තරං

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    :):):)
    පැටියා ,,,උබට හොදට ලියන්න පුළුවන්නේ මචෝ
    මට නම් කියන්න තියෙන්නේ අපට මොකද කියලා තමයි බන්
    මේක online ජීවිතය
    මෙතන ඕනි කෙනෙකුට දෙවිකෙනෙක් වෙන්නත් පුළුවන් බල්ලෙක් වෙන්නත් පුළුවන්
    මෙතන සමහර අය මුනට මුණගැහිලා ආශ්‍රය කරලා තියනවා
    එහෙම නැති අය ගොඩාක් ඉන්නවා ,,,
    ආශ්‍රය කරපු එවුන් ගැන විශ්වාසයක් තියනවා ..
    ආශ්‍රය නොකරපු අය ගැන විශ්වාසයක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ
    අපිට ගන්න තියෙන්නේ මිනිහෙක්ගේ ලග තියන හොද දේවල් විතරයි බන්
    අරුණ 47 ගැන නම් කියන්න දෙයක් නැහැ.කතා කරලා වැඩකුත් නැහැ
    හැබැයි ඌ උනත් දෙයක් ඉගන ගන්න පුළුවන් ලිපි කිහිපයක් මෙතන දාලා තියනවා.
    මට රත්තරං අරුණ එක්ක සංසන්දනය කරන්න බැහැ ,,
    මොකද ඌ දෙයක් ඉගන ගන්න පුළුවන් දැනීම තරකරගන්න පුළුවන් ලිපි ගොඩාක් දාලා තියනවා.
    මට නම් මිනිහෙක්ගෙන් ගන්න තියන හොදදේවල් ගත්තගම ඇති
    ඌ සල්ලිකාරයෙක්ද හිගන්නෙක්ද චන්ඩියෙක්ද නොන්ඩික්ද කියලා මට වැඩක් නැහැ
    මොකද මම කරන දේවල් මට තියෙයි උන්ගේ දේවල් උට තියෙයි ...

    Well Said මචං. මටත් රත්තරං අයියා එක පාරක් වාහනයක් ගන්න උදව් කරා. පස්සේ ආපහු PM එකක් දාලත් තිබ්බ ගත්තද වැඩේ හරිද කියලා. කාටවත් කඩේ යනවා නෙමෙයි. කොහොමත් ලංකාවේ එවුන්ට එකට ඉන්න බෑනේ. ලංකාවේ ලොකුම සහ "හොදම" Professional;s ලා එහෙම ඉන්න community එකේ මාර ගන්නේ නැතුව දැනුම බෙදා ගමු අපි කියලා තමයි කියන්න ‍තියෙන්නේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි... මොන ලොකු ටෝක් දැම්මත්... ඒවා ඇත්ත උනත් බොරු වුනත් අපිට දෙයක් ඉගෙනගන්න තියෙනවනම් මම ඒක බලනවා... ඒක ලියන එකාගේ ජාතකේ මට වැඩක් නෑ.. අනිත් එක මොනවා වුනත් අපිට වැදගත් වෙන දෙයක් අත රිදෙනකන් ටයිප් කරලා දාන එක අගය කරන්න ඕනේ..
    වෙලා තියෙන්නේ උඹලා මේවට කෑ ගැහැවට මුලු එලකිරිය පුරාම අම්මට බැන බැන කුණුහරප වපුරන උන් ගැන කතා කරන්නේ නෑ... ගූ ගොඩක් වගේ දේශපාලනේ නිසා කුණුහරප වපුරගෙන බැනගන්න උන් ගැන සද්දයක්වත් නෑ..
    එකෙන් ම මචං.....
    ගන්න තියන දෙයක් මේකේ දාල තියනව නම් මටත් උගේ ජාතකය අදාල නෑ.....
    මාත් එක්ක ඇර ගත්ත උන් වුනත් හරි දෙයක් ගැන මොනව හරි දෙයක් කියල කරල තියනව නං මං රෙප් දීලත් ඇති.......
    මචං පැටියො දත් කිඹුලටත් ඔය වගේ අනම්මනම් කියලා උඹ ලංකාවෙ බ්ලු චිප් කම්පැණි එකක වැඩ කරන හෙන පොරක් කියලා උඹම කියගත්තුවා මංපොර මානසිකත්වය නෙමේද බං දන්නෙ නැති නිසා අහන්නෙ? :eek:
    මචං මාව ගාව ගන්නේ නැතුව හිටපං......
    පැටිය කලින් මාත් එක්ක ඇර ගන්න ආව තමා..නමුත් රේඩියෝ වෙන් පස්සේ ඌ මා ගැන මොකක් හරි සම්‍යක් දෘෂ්ඨියකට ඇවිල්ල වෙන්න ඇති ඒ එරදේරුව නතර වුනා......
    දැන් වුනත් මම දන්න එකක් මම රේඩියෝ එක කලොත් ඒක අහනවාමයි....
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    එකෙන් ම මචං.....
    ගන්න තියන දෙයක් මේකේ දාල තියනව නම් මටත් උගේ ජාතකය අදාල නෑ.....
    මාත් එක්ක ඇර ගත්ත උන් වුනත් හරි දෙයක් ගැන මොනව හරි දෙයක් කියල කරල තියනව නං මං රෙප් දීලත් ඇති.......

    මචං මාව ගාව ගන්නේ නැතුව හිටපං......
    පැටිය කලින් මාත් එක්ක ඇර ගන්න ආව තමා..නමුත් රේඩියෝ වෙන් පස්සේ ඌ මා ගැන මොකක් හරි සම්‍යක් දෘෂ්ඨියකට ඇවිල්ල වෙන්න ඇති ඒ එරදේරුව නතර වුනා......
    දැන් වුනත් මම දන්න එකක් මම රේඩියෝ එක කලොත් ඒක අහනවාමයි....

    නොම්බර එකේ පොර ටෝක් කාරය:rofl:
     
    Status
    Not open for further replies.

    Similar threads