මෙන්න බඩුනම් බඩු

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මෙන්න බඩුනම් බඩු

    මචන්ලා මෙන්න මරු බඩුවක් :P

    snap_usbblock-pd.gif


    සමහර අය දන්නවත් ඇති .... සමහර කස්ටිය නොදන්නවත් ඇති ... දන්නා අයටයි නොදන්නා අයටයි දෙගොල්ලන්ටම කැපයි ;)

    USB-Block-3.png


    මේකෙන් ඉතින් අපේ යන්තරේට කවුරුහරි හොරෙන් ජැක් කෑල්ලක් ගහලා හොර බඩු එහෙම බගාගන්න තැත් කරන්න තැනුවොත් ඉතින් ... ඒක කරන්න බෑ :lol::lol:

    මෙන්න ලින්කුව අරගෙනම බලන්නකෝ ...:yes:

    http://adf.ly/434Wk:):):)

    ප්‍රයෝජනයක් උනානම් සලකන්න :cool::cool::cool:
     
    Last edited: