මේ ජාතියෙ සිංදු අහන්න ගංජ පානය කරන්න ඕනෙද?Weed Raggae Songs
ඔව් නැත්නම් කොහොමද බං ඔය වගේ ඒවා අහගෙන ඉන්නෙමේ ජාතියෙ සිංදු අහන්න ගංජ පානය කරන්න ඕනෙද?
මේ ටිකේ මස්කට් කෑව ඇති වෙන්නමට ජොයින්ට් එකක් ගෙනත් දිපල්ලා...
![]()
පල්ලියෙ මංගල්ලෙට කඩ දාලනෙයකෝ සීනි හැදිල මැරෙන්නෙ අන්තිමට...මේ ටිකේ මස්කට් කෑව ඇති වෙන්න
කිලෝ එකක් කෑවැකි එක පාරපල්ලියෙ මංගල්ලෙට කඩ දාලනෙ
මංගල්ලෙ නම් ඉවර වෙලා දැං දවස් 10 ක් විතර, තාම පාරෙ කඩ තියෙනව
මේ ජාතියෙ සිංදු අහන්න ගංජ පානය කරන්න ඕනෙද?
මේ ටිකේ මස්කට් කෑව ඇති වෙන්න
කිලෝ එකක් කෑවැකි එක පාරපල්ලියෙ මංගල්ලෙට කඩ දාලනෙ
මංගල්ලෙ නම් ඉවර වෙලා දැං දවස් 10 ක් විතර, තාම පාරෙ කඩ තියෙනව