මෙන්න බොලව් Reggae!

Identity

Well-known member
  • Aug 15, 2016
    23,247
    18,942
    113
    අදාල නෑනේ
    Reggae Rastapug GIF by MOODMAN
     

    AnuradhaRa

    Well-known member
  • මට ජොයින්ට් එකක් ගෙනත් දිපල්ලා...

    toby-cry-phone-spider-man-cry-phone.gif
    මේ ටිකේ මස්කට් කෑව ඇති වෙන්න

    කිලෝ එකක් කෑවැකි එක පාර :lol: පල්ලියෙ මංගල්ලෙට කඩ දාලනෙ

    මංගල්ලෙ නම් ඉවර වෙලා දැං දවස් 10 ක් විතර, තාම පාරෙ කඩ තියෙනව
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,756
    10,892
    113
    Sherwood වගේ තැනක
    මේ ටිකේ මස්කට් කෑව ඇති වෙන්න

    කිලෝ එකක් කෑවැකි එක පාර :lol: පල්ලියෙ මංගල්ලෙට කඩ දාලනෙ

    මංගල්ලෙ නම් ඉවර වෙලා දැං දවස් 10 ක් විතර, තාම පාරෙ කඩ තියෙනව
    යකෝ සීනි හැදිල මැරෙන්නෙ අන්තිමට...
    හැබැයි උඹට ජොයින්ට් එකක් ගැහුවොත් නං ආස හිතෙයි බං.. ADHD වලට මරු භාන්ඩෙ.. !
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    👇One life to live and so me live it like a holiday🎼🎼👇



    ☝️ආසම modern reggae track එක තමා මේක. ගුලි බාගයක් දාල වැදී ගෙන ඉද්දී මේක තමයි අහන track එක 🤗🤭

    Collie ගේ අනිත් modern reggae වලින් මට සෙට් වෙන track 👇







     
    Last edited:
    • Love
    Reactions: Kolama

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,602
    113
    Colombo
    මේ ජාතියෙ සිංදු අහන්න ගංජ පානය කරන්න ඕනෙද?

    ගංජා පානය කරලා අහන්න නියම 3d, fast and aggressive, chaotic ASMR
    කියද්දිත් කොන්ද හිරි වැටෙනවා 🤣
     
    • Haha
    Reactions: AnuradhaRa

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,509
    23,883
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ ටිකේ මස්කට් කෑව ඇති වෙන්න

    කිලෝ එකක් කෑවැකි එක පාර :lol: පල්ලියෙ මංගල්ලෙට කඩ දාලනෙ

    මංගල්ලෙ නම් ඉවර වෙලා දැං දවස් 10 ක් විතර, තාම පාරෙ කඩ තියෙනව

    ලගදිම සීනි බිස්නස් එකක් පටන් ගන්න පුලුවන් වෙයි.
     
    • Love
    Reactions: AnuradhaRa