මෙන්න බොලේ වැඩක්...
ඔන්න මම හවස සුපුරුදු විදියට එලකිරිය පැත්තේ ආව. ඒත් මේ මගේ යස අගේට තිබුණු කොටු 3 වෙනස් වෙලා නොවැ.

ඒ කියන්නේ 4ක් වෙලා.

මේ වෙනසට වග කියන්න ඕන එළකිරි යාලුවෝ සෙට් 1ක තමා..

ඕන්න හැමෝටම ෂර්ලොක් Holmes මේ විදියට තෑන්ක් යු කිව්වා.