මෙන්න මගේ ගානේ උඹලට සිංහල Fonts 250ක්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැඩේ නම් ඉස්තරම් කොල්ලා.....මමත් සිංහල ෆොන්ට් පිපාසිතයෙක්.........නමුත් මගේ මීඩියා ෆයර් දැන් ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ.............:confused::dull:
    මොකක් හරි උදව්වක් කරපං මේක ගන්න............
    මට සෑහෙන්න වටිනවා......දන්ත සෞඛ්‍ය සම්බන්ධ දැණුවත් කිරීම් ලිපි වලට...........!!!!!!:sad:
    ඒ ඇයි මචං.. මීඩියා ෆයර් එක වැඩ කරන්නෙ නැත්තේ.. :oo::oo:

    උඹේම ස්වයං (සොයන්) නිර්මාණයක්ද ? :confused::confused::confused::confused: වෙන වෙන ස්යිට් වල කෙටුවට කමක් නැද්ද දන් නෑ..... :angry::angry::angry::angry::angry:

    එහෙම කිව්වට ඉතින් මට හිතෙන්නෙම රෙප්+ දෙන්න බන්....
    ඔය ෆොන්ට් නෙට් එකේ නෑ.. හොයලා බලපං.. එකක් දෙකක් ඇති. අනිත් එව්වා නෑ.. :D:D:yes::yes: ඔය මම ටයිප් සෙටින් කරන එකෙක්ගෙන් ඉස්සුවේ..

    පට්ට....
    එල..

    thnss machn
    වෙල්කම් මචා...
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,787
    3,369
    113
    අරන් තියා ගන්නවා..කවදා හරි ඔන වෙයි නේ..:)
    රෙප්+
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් මචං...

    මැක්සා මචන් :cool:
    ඔන්න බෑවෙන්න දැම්මා ;)
    තෑන්ක්ස්.....!
    රෙප්+
    එළ ජයවේවා..!

    වෙල්කම් වේවා..

    යුනිකොඩ් වලට වැඩද?
    නෑ මචං.. ඔය සිංහල ෆොන්ට්.. ඉස්කෝල පොත ෆොන්ට් එක විතරයි යුනිකෝඩ් වලට වැඩ කරන්නේ..

    රේප් ++
    තැන්කූ මචං..

    Thanks lot.
    Downloading...
    Rep +
    එලස්..!