මෙන්න මු ආපහු ලංකාවට ඇවිල්ල.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඇදෙ මෙන්න මේ දාවුඩ් කියන youtuber ආපහු ලංකාවට ඇවිල්ල. මේ පාරත් පොර චැරිටි සින් එකක් කරන්න ඇවිල්ල තියන්නේ.
    මු ඇත්තටම ලංකාවට ආදරේ පොරක් වගේ. දැනට චැරිටි සින් තුන හතරක් කරා මු

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මූට ind වගේ views වැඩි .
    කොහොමත් දකුණු ආසියාවේ පැත්තේ කැරකි කැරකි ඉන්නේ මු
    ඔව් මුට පක් ඉනිදියා විවුස් වැඩියි, මු එකපාරක් කිව්වා මු youtube නවත්තන්න අදහස් කරනකොට ලංකාවට ආපු නිසා දිගටමම youtube කරන්න අදසස් කරා කියල. ඒ ඔය අරගල කාලේ වගේ. ගොඩක්ම මුට හොද විවුස් සහ සැලකුව මිනිස්සු
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,634
    21,229
    113
    මූ හැබැයි දොඩම් එකට රුපියල් 200 කිව්වම local price ද tourist price ද අහන හිගන සුදු මහත්තයෙක් නෙමෙයි...
    මුගේ වීඩියෝ හොදයි... Genuine ' පාටයි'

    මේ ටිකේම ඉන්නේ අනේ මාව ස්කෑම් කරපං කිය කිය පෙට්ටි කඩ ගානේ රිංගන උන්
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,634
    21,229
    113
    මේවනම් කැරි වැඩ,
    නියම ගල් ආඳෝ ඉන්නේ...

    උන් රුපියල් 150-200 දීලා බොනවා... පස්සේ කමෙන්ට් සෙක්ශන් එකෙත් අහනවා හායි යාලුවනේ ඔයලා මොකෝ කියන්නේ ප්‍රයිස් එක ගැන කියලා....එතනත් අපේ වහල් උත්තිගේ පුතාල "ඔයා ගෙව්වේ හරි ප්‍රයිස් එක සෑර්"..."100ට තියෙනවා මේට්"..."අවුලක් නෑ බඩී"..."තෑන්ක් යූ ෆෝ විසිටින්ග් සී මෝ" ගාලා කමෙන්ට් කරන්වා ගව රන්චුව වගේ...ඌට ඒකෙනුත් රීච්...
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නියම ගල් ආඳෝ ඉන්නේ...

    උන් රුපියල් 150-200 දීලා බොනවා... පස්සේ කමෙන්ට් සෙක්ශන් එකෙත් අහනවා හායි යාලුවනේ ඔයලා මොකෝ කියන්නේ ප්‍රයිස් එක ගැන කියලා....එතනත් අපේ වහල් උත්තිගේ පුතාල "ඔයා ගෙව්වේ හරි ප්‍රයිස් එක සෑර්"..."100ට තියෙනවා මේට්"..."අවුලක් නෑ බඩී"..."තෑන්ක් යූ ෆෝ විසිටින්ග් සී මෝ" ගාලා කමෙන්ට් කරන්වා ගව රන්චුව වගේ...ඌට ඒකෙනුත් රීච්...
    ඔව් ඔය කැමරාව උස්සගෙන නටන උන්නම් ස්කැමර්ලට අහුවෙන්නෙ හොයාගෙන ගිහින්.උන් දන්නවා ඔහොම එකක් වීඩියෝ කරලා දැම්මාම විව්ස් හොදට එනවා කියලා.
    මං කීවෙ නෝමල් උන් ගැන.