අංගුලිමාල;18012758 said:මයිත්‍රී ගෙ කිව්වා නම් ගූ උනත් කන උඹට කොහිල මිටිය ශ්‍රේෂ්ට කලා නිර්මාණයක් වීම පුදුමයක් නෙවෙයි. අපි කතා කරන්නේ කැත කොහේ කවුරු කරත් කැතයි කියල දන්න ශිෂ්ට සමාජය ගැන.
අංගුලිමාල;18012919 said:හා දෙන්නං.
පෝස්ටර් ගහන එක කැතයි. මම මහින්දට කඩේ යනවා නෙවෙයි. වැරැද්ද වැරද්දමයි. කරපු මිනිහ අනුව වෙනස් වෙන්නේ නෑ.
නමුත් මීට වඩා වෙනසක් නම් තියනවා.
1. පෝස්ටර් ගහන්නේ කාලෙකට විතරයි. ගලවලා දාන්න පුළුවන්. වෙළෙන්දෝ එහෙම බෑ.
2. පෝස්ටර් වලින් පේමන්ට් එක බ්ලොක් වෙන්නේ නෑ.
3. පෝස්ටර් ඉඳන් මිනිස්සුන්ට වංචා කරන්නේ නෑ.
අංගුලිමාල;18012923 said:දුන්නා ඔන්න. ගූ ඕනද තව?
කැත = පේමන්ට් බ්ලොක් වීම.......හරි උඹ ගණන් ඉගෙන ගත්තේ විලයගෙන් ....සිංහල ඉගෙන ගත්තේ කාගෙන්ද?
තවදුරටත් උත්තර සැපයීමට කාලය ඇත




