මෙන්න මූට මිමැස්මොරේ හැදිලා

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ එළකිරි අඩවියේ බොහෝ දෙනෙක්ට නැටුම් වල ලස්සන අගය කරන්න දන්නේ නෑ..
    ඒ අයට අගය කරන්න දන්නේ.. ඇදුම් කෑලි අඩු වුන කෙල්ලෙක් ගේ පින්තුරයක් තිබ්බොත් විතරයි...
    :baffled::lol:

    :shocked::oo::oo:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇයි කොල්ලෝ මම වැරදි දෙයක් කිව්වද
    එලකිරි‍යේ වෙන දේ තමයි මම කිව්වේ
    මම මෙහෙම කියද්දි ගොඩක් දෙනා මට අපහාස කරන්න බලාගෙන ඉන්නේ කියල මම දන්නවා:dull:
    ඔයා එහෙම නෑ කියලා මම දන්නවා කොල්ලෝ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි කොල්ලෝ මම වැරදි දෙයක් කිව්වද
    එලකිරි‍යේ වෙන දේ තමයි මම කිව්වේ
    මම මෙහෙම කියද්දි ගොඩක් දෙනා මට අපහාස කරන්න බලාගෙන ඉන්නේ කියල මම දන්නවා:dull:
    ඔයා එහෙම නෑ කියලා මම දන්නවා කොල්ලෝ

    :shocked::shocked::shocked: ඔයාව කවුරු හරි හැක් කරලාද ?? :sorry:
     
    BLOOD MONEY

    Member
    Apr 24, 2011
    111
    3
    0
    ඇයි කොල්ලෝ මම වැරදි දෙයක් කිව්වද
    එලකිරි‍යේ වෙන දේ තමයි මම කිව්වේ
    මම මෙහෙම කියද්දි ගොඩක් දෙනා මට අපහාස කරන්න බලාගෙන ඉන්නේ කියල මම දන්නවා:dull:
    ඔයා එහෙම නෑ කියලා මම දන්නවා කොල්ලෝ
    jaya wewa....
    10.gif
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    ඔව්, ඒක නම් ඇත්ත..
    මම නම් ඉතින් ආදරය ගැන ත්‍රේඩ් එකක් තිබ්බා නම් මගේ අදහස් එකතු කර ගන්න ඕනෑවටයි ඉදිරියට ගන්නේ..
    අනික ඒ ත්‍රේඩ් එක බොහෝ දෙනෙක්ට වැදගත් කියලා හිතුනා නම්..
    ඒ ත්‍රේඩ් එක වේලිලා තියෙන ස්වභාවයකින් තියෙනවා..
    නම් ත්‍රේඩ් එක ඉදිරියට ගන්නවා...
    අපිත් සමහර හොඳ නම් ඒ බව ඔප්පු කරන්න කියන ඒවා වේලෙනවා දැකලා ඉදිරියට ගන්නවා.
    මොකද ඒවගේ අනික් අයගේ රිප්ලයි වලට වඩා තියෙන්නේ ත්‍රෙඩ් එක දාපු කෙනාගේ රිප්ලයි:rofl:
     
    Last edited:

    :rofl:
     
    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    :shocked::shocked::shocked:ade elama kiri ban kiyala wadak na patta ah aasai ban mehema steps dekak tunakwath allaganna eth ban mata puluwan oluwen hitagannai jackson steps dekak tunakui witarai :(:( try karala balanna ona ban ,,, rep+
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපිත් සමහර හොඳ නම් ඒ බව ඔප්පු කරන්න කියන ඒවා වේලෙනවා දැකලා ඉදිරියට ගන්නවා.
    මොකද ඒවගේ අනික් අයගේ රිප්ලයි වලට වඩා තියෙන්නේ ත්‍රෙඩ් එක දාපු කෙනාගේ රිප්ලයි:rofl:

    ඔව්, ඉතින් වටිනාකමක් තියෙන ත්‍රේඩ් වලට
    බොහෝ දෙනාගේ ඇස් යොමු වෙනවා අඩුයි නේ..
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අපිත් සමහර හොඳ නම් ඒ බව ඔප්පු කරන්න කියන ඒවා වේලෙනවා දැකලා ඉදිරියට ගන්නවා.
    මොකද ඒවගේ අනික් අයගේ රිප්ලයි වලට වඩා තියෙන්නේ ත්‍රෙඩ් එක දාපු කෙනාගේ රිප්ලයි:rofl:
    ඔව්, ඉතින් වටිනාකමක් තියෙන ත්‍රේඩ් වලට
    බොහෝ දෙනාගේ ඇස් යොමු වෙනවා අඩුයි නේ..
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔව්, ඉතින් වටිනාකමක් තියෙන ත්‍රේඩ් වලට
    බොහෝ දෙනාගේ ඇස් යොමු වෙනවා අඩුයි නේ..
    ඒකනම් ඇත්ත. තවත් කට්ටියක් ඉන්නවනේ. ලෝකෙට පරකාසේ.
    ඒත් කරන වැඩනම් අන්තිමයි. කොන්ඩක් තියෙනවද කියලා සැක හිතෙන අය. සොරි කොන්දක්
    :dull:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒකනම් ඇත්ත. තවත් කට්ටියක් ඉන්නවනේ. ලෝකෙට පරකාසේ.
    ඒත් කරන වැඩනම් අන්තිමයි. කොන්ඩක් තියෙනවද කියලා සැක හිතෙන අය. සොරි කොන්දක්
    :dull:
    :lol:
    ඉහි ඉහි
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒකනම් ඇත්ත. තවත් කට්ටියක් ඉන්නවනේ. ලෝකෙට පරකාසේ.
    ඒත් කරන වැඩනම් අන්තිමයි. කොන්ඩක් තියෙනවද කියලා සැක හිතෙන අය. සොරි කොන්දක්
    :dull:

    ඔව්,ඉතින් මේ ලොකේ හැම කෙනෙක් ම තේරුමක් නැතිව කිසිම දෙයක් කරන්නේ නෑ නේ..
    අනික.. කොයි මනුස්සයෙක් වුනත් යම් දෙයක් කිසිම තේරුමක් නැතිව වැරද්දක් කරන්න විදියක් නෑ..
    ඒ හින්දා ඒ කාරණාව තේරුම් අරන් ඉන්න එක හොදයි ඔක්කෝටම කලින්..