අපේ එළකිරි අඩවියේ බොහෝ දෙනෙක්ට නැටුම් වල ලස්සන අගය කරන්න දන්නේ නෑ..
ඒ අයට අගය කරන්න දන්නේ.. ඇදුම් කෑලි අඩු වුන කෙල්ලෙක් ගේ පින්තුරයක් තිබ්බොත් විතරයි...![]()

අපේ එළකිරි අඩවියේ බොහෝ දෙනෙක්ට නැටුම් වල ලස්සන අගය කරන්න දන්නේ නෑ..
ඒ අයට අගය කරන්න දන්නේ.. ඇදුම් කෑලි අඩු වුන කෙල්ලෙක් ගේ පින්තුරයක් තිබ්බොත් විතරයි...![]()

ඇයි කොල්ලෝ මම වැරදි දෙයක් කිව්වද

ඇයි කොල්ලෝ මම වැරදි දෙයක් කිව්වද
එලකිරියේ වෙන දේ තමයි මම කිව්වේ
මම මෙහෙම කියද්දි ගොඩක් දෙනා මට අපහාස කරන්න බලාගෙන ඉන්නේ කියල මම දන්නවා
ඔයා එහෙම නෑ කියලා මම දන්නවා කොල්ලෝ

ඔයාව කවුරු හරි හැක් කරලාද ?? 
jaya wewa....ඇයි කොල්ලෝ මම වැරදි දෙයක් කිව්වද
එලකිරියේ වෙන දේ තමයි මම කිව්වේ
මම මෙහෙම කියද්දි ගොඩක් දෙනා මට අපහාස කරන්න බලාගෙන ඉන්නේ කියල මම දන්නවා
ඔයා එහෙම නෑ කියලා මම දන්නවා කොල්ලෝ
අපිත් සමහර හොඳ නම් ඒ බව ඔප්පු කරන්න කියන ඒවා වේලෙනවා දැකලා ඉදිරියට ගන්නවා.
ඔව්, ඒක නම් ඇත්ත..
මම නම් ඉතින් ආදරය ගැන ත්රේඩ් එකක් තිබ්බා නම් මගේ අදහස් එකතු කර ගන්න ඕනෑවටයි ඉදිරියට ගන්නේ..
අනික ඒ ත්රේඩ් එක බොහෝ දෙනෙක්ට වැදගත් කියලා හිතුනා නම්..
ඒ ත්රේඩ් එක වේලිලා තියෙන ස්වභාවයකින් තියෙනවා..
නම් ත්රේඩ් එක ඉදිරියට ගන්නවා...

මොකද ඒවගේ අනික් අයගේ රිප්ලයි වලට වඩා තියෙන්නේ ත්රෙඩ් එක දාපු කෙනාගේ රිප්ලයි
ඔව්, ඉතින් වටිනාකමක් තියෙන ත්රේඩ් වලටඅපිත් සමහර හොඳ නම් ඒ බව ඔප්පු කරන්න කියන ඒවා වේලෙනවා දැකලා ඉදිරියට ගන්නවා.
මොකද ඒවගේ අනික් අයගේ රිප්ලයි වලට වඩා තියෙන්නේ ත්රෙඩ් එක දාපු කෙනාගේ රිප්ලයි
ඒකනම් ඇත්ත. තවත් කට්ටියක් ඉන්නවනේ. ලෝකෙට පරකාසේ.ඔව්, ඉතින් වටිනාකමක් තියෙන ත්රේඩ් වලට
බොහෝ දෙනාගේ ඇස් යොමු වෙනවා අඩුයි නේ..

ඔව්, ඉතින් වටිනාකමක් තියෙන ත්රේඩ් වලට
බොහෝ දෙනාගේ ඇස් යොමු වෙනවා අඩුයි නේ..

ඒකනම් ඇත්ත. තවත් කට්ටියක් ඉන්නවනේ. ලෝකෙට පරකාසේ.
ඒත් කරන වැඩනම් අන්තිමයි. කොන්ඩක් තියෙනවද කියලා සැක හිතෙන අය. සොරි කොන්දක්![]()

ඉහි ඉහි
ඒකනම් ඇත්ත. තවත් කට්ටියක් ඉන්නවනේ. ලෝකෙට පරකාසේ.
ඒත් කරන වැඩනම් අන්තිමයි. කොන්ඩක් තියෙනවද කියලා සැක හිතෙන අය. සොරි කොන්දක්![]()
ඔව්, ඒක නම් ඇත්ත..ඔව්,ඉතින් මේ ලොකේ හැම කෙනෙක් ම තේරුමක් නැතිව කිසිම දෙයක් කරන්නේ නෑ නේ..
අනික.. කොයි මනුස්සයෙක් වුනත් යම් දෙයක් කිසිම තේරුමක් නැතිව වැරද්දක් කරන්න විදියක් නෑ..
ඒ හින්දා ඒ කාරණාව තේරුම් අරන් ඉන්න එක හොදයි ඔක්කෝටම කලින්..