මෙන්න මූට මිමැස්මොරේ හැදිලා

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒකනම් ඇත්ත. තවත් කට්ටියක් ඉන්නවනේ. ලෝකෙට පරකාසේ.
    ඒත් කරන වැඩනම් අන්තිමයි. කොන්ඩක් තියෙනවද කියලා සැක හිතෙන අය. සොරි කොන්දක්
    :dull:
    ඔව්,ඉතින් මේ ලොකේ හැම කෙනෙක් ම තේරුමක් නැතිව කිසිම දෙයක් කරන්නේ නෑ නේ..
    අනික.. කොයි මනුස්සයෙක් වුනත් යම් දෙයක් කිසිම තේරුමක් නැතිව වැරද්දක් කරන්න විදියක් නෑ..
    ඒ හින්දා ඒ කාරණාව තේරුම් අරන් ඉන්න එක හොදයි ඔක්කෝටම කලින්..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    :baffled::eek::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔව්,ඉතින් මේ ලොකේ හැම කෙනෙක් ම තේරුමක් නැතිව කිසිම දෙයක් කරන්නේ නෑ නේ..
    අනික.. කොයි මනුස්සයෙක් වුනත් යම් දෙයක් කිසිම තේරුමක් නැතිව වැරද්දක් කරන්න විදියක් නෑ..
    ඒ හින්දා ඒ කාරණාව තේරුම් අරන් ඉන්න එක හොදයි ඔක්කෝටම කලින්..
    :baffled::eek::lol:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    අන්න පොයින්ට් එක. කවුරුත් තේරුමක් නැතුව කිසිම දෙයක් කරන්නේ නෑ.
    ඔයා Mod දාල (-) රෙප් දෙන්නෙත් coollifestyle4u කියලා දාලා + රෙප් දෙන්නෙත් ඒක නිසා තමයි.
    :rofl:
     
    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    අනේ මන්දා කොල්ලෝ මේ වලි ගැන නම්..
    මොනව වුනත් එල ඩාන්ස් එක..
    ඔන්න මගෙනුත් උදව්වක්..
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අනේ මන්දා කොල්ලෝ මේ වලි ගැන නම්..
    මොනව වුනත් එල ඩාන්ස් එක..
    ඔන්න මගෙනුත් උදව්වක්..
    4.gif
    :lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අන්න පොයින්ට් එක. කවුරුත් තේරුමක් නැතුව කිසිම දෙයක් කරන්නේ නෑ.
    ඔයා Mod දාල (-) රෙප් දෙන්නෙත් coollifestyle4u කියලා දාලා + රෙප් දෙන්නෙත් ඒක නිසා තමයි
    .
    :rofl:

    මචන් මට උඹත් එක්ක තේරුමක් නැතිව වාද කරන්න උවමනාවක් නෑ..
    ඒ කතාව මම කලා කියලා ඔප්පු කරලා ඉවරයි.. අනික මම එහෙම කලේ ඒ අය වැරද්දක් කල හින්දායි අනික මට අනිත් අය වගේ කුණුහරුප දාලා රෙප් දෙන්න තරම් පහත් මානසිකත්වයක් නෑ.. ඒ හින්දායි කරුණ තේරුම් කරලා රෙප් දුන්නේ.. මචන් තේරුමක් නැතිව මේ ප්‍රශ්නේ දුර දිග ට ගෙනියන එකෙන් ඔයාට වාසියකුත් නෑ.. මාත් එක්ක අමනාප තියාගෙන ඉන්න අයටත් කිසිම වාසියක් නෑ..
    අනික මේ වගේ දෙයක් කරා කියලා ඒ යාලුවන්ගෙන් ඔයාට සෙටක් වෙන්නේත් නෑ..
    ඒ හින්දා මචන් තේරුමක් නැතිව මේ ප්‍රශ්නේ මතම ජිවත් වෙන්න උත්සහ කරන්න එපා..
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අන්න පොයින්ට් එක. කවුරුත් තේරුමක් නැතුව කිසිම දෙයක් කරන්නේ නෑ.
    ඔයා Mod දාල (-) රෙප් දෙන්නෙත් coollifestyle4u කියලා දාලා + රෙප් දෙන්නෙත් ඒක නිසා තමයි.
    :rofl:
    මචන් මට උඹත් එක්ක තේරුමක් නැතිව වාද කරන්න උවමනාවක් නෑ..
    ඒ කතාව මම කලා කියලා ඔප්පු කරලා ඉවරයි.. අනික මම එහෙම කලේ ඒ අය වැරද්දක් කල හින්දායි අනික මට අනිත් අය වගේ කුණුහරුප දාලා රෙප් දෙන්න තරම් පහත් මානසිකත්වයක් නෑ.. ඒ හින්දායි කරුණ තේරුම් කරලා රෙප් දුන්නේ.. මචන් තේරුමක් නැතිව මේ ප්‍රශ්නේ දුර දිග ට ගෙනියන එකෙන් ඔයාට වාසියකුත් නෑ.. මාත් එක්ක අමනාප තියාගෙන ඉන්න අයටත් කිසිම වාසියක් නෑ..
    අනික මේ වගේ දෙයක් කරා කියලා ඒ යාලුවන්ගෙන් ඔයාට සෙටක් වෙන්නේත් නෑ..
    ඒ හින්දා මචන් තේරුමක් නැතිව මේ ප්‍රශ්නේ මතම ජිවත් වෙන්න උත්සහ කරන්න එපා..
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අනික මම එහෙම කලේ ඒ අය වැරද්දක් කල හින්දායි අනික මට අනිත් අය වගේ කුණුහරුප දාලා රෙප් දෙන්න තරම් පහත් මානසිකත්වයක් නෑ....
    මොකක්ද වරද:eek: මොඩ් කියලා රෙප් දෙනවට වඩා හොඳයි කුනුහරප දාලා දෙන එක:dull:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    මචන් මට උඹත් එක්ක තේරුමක් නැතිව වාද කරන්න උවමනාවක් නෑ..
    ඒ කතාව මම කලා කියලා ඔප්පු කරලා ඉවරයි.. අනික මම එහෙම කලේ ඒ අය වැරද්දක් කල හින්දායි අනික මට අනිත් අය වගේ කුණුහරුප දාලා රෙප් දෙන්න තරම් පහත් මානසිකත්වයක් නෑ.. ඒ හින්දායි කරුණ තේරුම් කරලා රෙප් දුන්නේ.. මචන් තේරුමක් නැතිව මේ ප්‍රශ්නේ දුර දිග ට ගෙනියන එකෙන් ඔයාට වාසියකුත් නෑ.. මාත් එක්ක අමනාප තියාගෙන ඉන්න අයටත් කිසිම වාසියක් නෑ..
    අනික මේ වගේ දෙයක් කරා කියලා ඒ යාලුවන්ගෙන් ඔයාට සෙටක් වෙන්නේත් නෑ..
    ඒ හින්දා මචන් තේරුමක් නැතිව මේ ප්‍රශ්නේ මතම ජිවත් වෙන්න උත්සහ කරන්න එපා..
    අහපු ප්‍රශ්නේ ඒක නෙමෙයිනේ. ඇයි රෙප් දෙනකොට දෙවිදිහකට දෙන්නේ.
    Mod කියලා මේකේ පාවිච්චි වෙන්නේ moderator කියන එක කෙටි කරලා කියලා කෞරුත් දන්නවා
    ඔයා නොදැනගන්න විදිහක් නෑනේ
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අහපු ප්‍රශ්නේ ඒක නෙමෙයිනේ. ඇයි රෙප් දෙනකොට දෙවිදිහකට දෙන්නේ.
    Mod කියලා මේකේ පාවිච්චි වෙන්නේ moderator කියන එක කෙටි කරලා කියලා කෞරුත් දන්නවා
    ඔයා නොදැනගන්න විදිහක් නෑනේ

    මේ ගැන මම ඒ තරමට හිතන්න ගියේ නෑ..
    මේ
    ගැන මට තේරුම් ගියේ.. මොඩරේටර් මගෙන් පුද්ගලිකව මේ ගැන අහන කොටයි..
    ඊට පස්සේ
    තමයි මට මේ කල වැරැද්දේ බරපතල කම තේරුම් ගියේ..
    ඊට පස්සේ මම කිව්වා ඒක මාරු කරලා මගේ යුසර් නෙම් එක දාන්න කියලා..
    ඒ දේ මොඩරේටර් කලා.. ඒ දේ තියාගෙනයි මේ අය තේරුමක් නැතිව පරණ කතාව මේ තරම් දුරට ප්‍රශ්නේ දුර දිග ගෙනියන්නේ..
    අර රොවින් කියන යාලුවා නම් මේ ප්‍රශ්නේ තේරුම් ගත්තා.. ඒත් මේ සුරංගට තමයි තේරුම් යන්නේ නැත්තේ..
    මම හිතන්නේ සුරංග මේ ප්‍රශ්නේ අත හරන්නේ නැත්තේ මගේ මේ මාතෘකාව තියාගෙන ඒයාගේ ත්‍රේඩ් තව දුරටත් ඉදිරියට යන එක ගැන තියෙන සන්තොසය වැඩිකමට වෙන්න ඇති.. කොහොම වුනත් මම නම් හිතන්නේ නෑ..
    මේ ප්‍රශ්නේ ගැන මේ තරම් දුරට කතා කරන එකෙන් කිසිම කෙනෙකුට යහපතක් අත් වෙයි කියලා..
     
    මමනම් දැක්කේ නෑ එහෙම එකක්:P අනේ බං මට ත්‍රෙඩ් ඉස්සරහට ගියත් එකයි නැතත් එකයි:P අනික දැන් මේ ත්‍රෙඩ් එක මගේද:P උඹ ඒ කතාවට උත්තර දෙන්න ආපු ඕන ත්‍රෙඩ් එකක් එහෙම්ම තමයි. වෙන ත්‍රෙඩ් එකක්නම් මම තාම ඕක ගෙනියනවා. මගේ එකක නිසා තමයි මෙහෙම කරන්නේ:dull:
     
    BLOOD MONEY

    Member
    Apr 24, 2011
    111
    3
    0
    මේ ගැන මම ඒ තරමට හිතන්න ගියේ නෑ..
    මේ
    ගැන මට තේරුම් ගියේ.. මොඩරේටර් මගෙන් පුද්ගලිකව මේ ගැන අහන කොටයි..
    ඊට පස්සේ
    තමයි මට මේ කල වැරැද්දේ බරපතල කම තේරුම් ගියේ..
    ඊට පස්සේ මම කිව්වා ඒක මාරු කරලා මගේ යුසර් නෙම් එක දාන්න කියලා..
    ඒ දේ මොඩරේටර් කලා.. ඒ දේ තියාගෙනයි මේ අය තේරුමක් නැතිව පරණ කතාව මේ තරම් දුරට ප්‍රශ්නේ දුර දිග ගෙනියන්නේ..
    අර රොවින් කියන යාලුවා නම් මේ ප්‍රශ්නේ තේරුම් ගත්තා.. ඒත් මේ සුරංගට තමයි තේරුම් යන්නේ නැත්තේ..
    මම හිතන්නේ සුරංග මේ ප්‍රශ්නේ අත හරන්නේ නැත්තේ මගේ මේ මාතෘකාව තියාගෙන ඒයාගේ ත්‍රේඩ් තව දුරටත් ඉදිරියට යන එක ගැන තියෙන සන්තොසය වැඩිකමට වෙන්න ඇති.. කොහොම වුනත් මම නම් හිතන්නේ නෑ..
    මේ ප්‍රශ්නේ ගැන මේ තරම් දුරට කතා කරන එකෙන් කිසිම කෙනෙකුට යහපතක් අත් වෙයි කියලා..
    :lol::lol::lol: