මෙන්න මූට මිමැස්මොරේ හැදිලා

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මැක්සා පෆෝමන්ස් මචන්..
    ස්ටෙප්ස් වුනත් මාවලර්ස්.. ග්‍රේට් ඉෆෙක්ට් ටිකක්
    එමර්සින්...
    රෙප් +8
     
    • Like
    Reactions: hirashgeff

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    අපේ එළකිරි අඩවියේ බොහෝ දෙනෙක්ට නැටුම් වල ලස්සන අගය කරන්න දන්නේ නෑ..
    ඒ අයට අගය කරන්න දන්නේ.. ඇදුම් කෑලි අඩු වුන කෙල්ලෙක් ගේ පින්තුරයක් තිබ්බොත් විතරයි...
    :baffled::lol:
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    අපේ එළකිරි අඩවියේ බොහෝ දෙනෙක්ට නැටුම් වල ලස්සන අගය කරන්න දන්නේ නෑ..
    ඒ අයට අගය කරන්න දන්නේ.. ඇදුම් කෑලි අඩු වුන කෙල්ලෙක් ගේ පින්තුරයක් තිබ්බොත් විතරයි...
    :baffled::lol:

    තව සමහරු කෙල්ලෝ ගැන දැම්මොත්නම් උඩ දාගෙන රිප්ලයි කරනවා :lol:
    උඩට යන්න :D
    එකනම් ඇත්ත.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තව සමහරු කෙල්ලෝ ගැන දැම්මොත්නම් උඩ දාගෙන රිප්ලයි කරනවා :lol:
    උඩට යන්න :D

    ඔව්, ඒක නම් ඇත්ත..
    මම නම් ඉතින් ආදරය ගැන ත්‍රේඩ් එකක් තිබ්බා නම් මගේ අදහස් එකතු කර ගන්න ඕනෑවටයි ඉදිරියට ගන්නේ..
    අනික ඒ ත්‍රේඩ් එක බොහෝ දෙනෙක්ට වැදගත් කියලා හිතුනා නම්..
    ඒ ත්‍රේඩ් එක වේලිලා තියෙන ස්වභාවයකින් තියෙනවා..
    නම් ත්‍රේඩ් එක ඉදිරියට ගන්නවා...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපේ එළකිරි අඩවියේ බොහෝ දෙනෙක්ට නැටුම් වල ලස්සන අගය කරන්න දන්නේ නෑ..
    ඒ අයට අගය කරන්න දන්නේ.. ඇදුම් කෑලි අඩු වුන කෙල්ලෙක් ගේ පින්තුරයක් තිබ්බොත් විතරයි...
    :baffled::lol:
    :(:(
     
    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    තැන්කු තැන්කු මත0,
    මෙන්න හැකියාවල් කියන්නෙ මෙවට , කගෙවත් කොපි වලට නෙවෙයි.
    අපේ කොපි ස්ටර් ල වගෙද මෙයාල?
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...