මෙන්න මූ වැඩේ පටන් අරගෙන

Riskaddiction

Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මෙන්න මූ වැඩේ පටන් අරගෙන.. මන් හිතුව හරි මූ ඕකට තමා plan කරන හිටියේ.. ගොඩක් උන් comment කරන්නේ පිටරට ඉදගෙන ....අනේ අපේ ගොන් හරක්

    2024 ජනතාව කරන ප්‍රතිහාර්ය කුමක්ද? / විශ්වීය ආශිර්වාද නායකයා පත්වීමට සියල්ල සුදානම් ද?

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,217
    113
    රැවටෙනව රවට්ටනව කියන එක සින්හලුන්ගෙ ජාන වලම එන දෙයක්.

    රාවණාව විභීෂණ රැවට්ටුව
    .
    .
    .
    කුවේණිව විජය රැවට්ටුව
    .
    .
    .
    ඇහැලේපොලව සුද්දො රැවට්ටුව
    .
    .
    .
    ස අපිව රැවට්ටුව
    .
    .


    ඒක නිසා ජාන වලින්ම එන අරන් පුකේ තියාගන්න පුරුද්ද මේ කපේ ඉවර වෙනකන් යනව. ලමයි කලබල වෙන්නෙ නැතුව පිළිවෙතින් රැවටෙන්න.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,745
    14,962
    113
    Mu wage anavaki kiyanna matath puluwan.
    Hema awuruddema wena general ewa tikak kiyala ewa wunama post daanawa mu denagena kiwwa wage.
    Onna magen anavaki 3k.
    2022 iwara wenna kalin rate nama giyapu politician kenek nathi wenawa.
    2022 iwara wenna kalin gan natural disaster ekak wenawa.
    2022 di ratama adaraya karana artist kenek nathi wenawa. Poojya pakshetath meka adaalai.
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මේ වගේ ඩයල් මරු මළගෙවල් වල නයිට් ගහන්න

    මචන්ලා පොඩ්ඩක් මේ video එක බලපන්. කියල තියන දේවල් ඇත්ත වෙලා වගේ නේ.. eg. තලෙය්බාන් attack එක. buravi cyclone


    ------ Post added on Oct 10, 2021 at 12:02 PM