මෙන්න මූ 210k subscribers ල අරන්

ara88

Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    අනාතයින්ට කන ඒව පෙන්නල මෙන්න මූ 2 laks subs ල අරන්නෙ. Yt එකෙන් සල්ලි හෙව්වට මෙහෙම කාලා ඉක්මනින්ම මූ ලෙඩ ගොඩක් හදාගන්නවා..
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඉස්සර නම් කන බොන දෙයක් අනුන්ට පෙන්න පෙන්න කනවා කියන එක පහත් ක්‍රියාවක් විදියට ගණන් ගත්තෙ. දැන් අනුන්ට පෙන්න පෙන්න කන බොන එක ආදායම් මාර්ගයක්.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    Uta mukuth wenne na , u upathinma mahatha ekek, kana nisama mahath una ekek newei , u yt ekata kanawa wage anik welawata kanne na , uta kalin godak kettu ekek unath marenna puluwan welawa awama , age mahatai maranayai atara sambanda thawayak natha

    මොන බොරු කථාවක්ද බං ඒ...අපේ පැත්තේ දෙන්නෙක් අවුරුදු 30ට කලින් මලා උන්ට තියෙන්නෙත් තඩි අැඟවල් ඔය චමාගේ සයිස් වගේ.මගේ යාළුවෙකුත් මැරුණා 26දී උෟත් හෙන සයිස් පොරක්..
     
    • Like
    Reactions: elakiriaddict