මෙන්න මෙහෙමලු ඒවා හදන්නෙ..

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මේ වගේ වීඩියෝ හම්බවුනොත් දාපල්ලා.. මං ලින්කුව විතරයි දාන්නෙ.. නැත්නම් ත්‍රේඩ් එක ස්ලෝව් වෙනවා..

    url


    රේල් පීලි හදන්නෙ මෙන්න මෙහෙමලු
    http://www.youtube.com/watch?v=4kgCvmvYCBE

    අඬු පඬු හදන්නෙ මෙන්න මෙහෙමලු
    http://www.youtube.com/watch?v=SKp3ww-9EaM

    අම්මා බෝඩ් එක හදන්නෙ මෙහෙමයි කියන්නෙ
    http://www.youtube.com/watch?v=Va3Bfjn4inA

    දෙපැත්ත කැපෙන රේසර් බ්ලේඩ් එක
    http://www.youtube.com/watch?v=e9PnTPIKd3g

    පට්ට හෙඩ් ෆෝන් එකක් හදන්නෙ මෙහෙමයි
    http://www.youtube.com/watch?v=3LbsQRaQD6A

    සල්ලිකාරයො බඳින රත්තරං ඔරලෝසුව හදන්න කන කට්ට
    http://www.youtube.com/watch?v=eQAQqt9qxuY

    කොල්ලන්ට කෙල්ලන්ට නැතුවම බැරි ඩෙනිම මෙන්න
    http://www.youtube.com/watch?v=_KZWe0sYglc

    සිගාලා වැඩිපුර පාවිච්චි කරන ලයිටරේ
    http://www.youtube.com/watch?v=fW1JyHSyzPk

    සීයගෙ දුම් පයිප්පෙ
    http://www.youtube.com/watch?v=MYnTrQDhGTk

    උණු බල්ලො හදන විදිය
    http://www.youtube.com/watch?v=2NzUm7UEEIY

    සෝස් හදන්නෙ මෙහෙමලුනේ
    http://www.youtube.com/watch?v=aaoo7w28s3o

    බේස් බෝලෙ හදන්නෙ මෙහෙමයි
    http://www.youtube.com/watch?v=mfPuRoStEdw

    ඇලුමිනියම් එව්වා මෙව්වා හදන විදිය
    http://www.youtube.com/watch?v=Nzxz7IN7MeE

    ලුණු දමා වියලූ ඌරු මස්
    http://www.youtube.com/watch?v=_tvx_CKB7uI

    බෝලේ
    http://www.youtube.com/watch?v=qTUHnvZSnns

    පැන්සල හදන්නෙ මෙහෙමයිලු
    http://www.youtube.com/watch?v=iwYTibTbYHQ

    බටර් හදනවා මෙන්න
    http://www.youtube.com/watch?v=qwb2uZLSLhw

    කඩදාසි හදන විදිය
    http://www.youtube.com/watch?v=Gq7L9-0XdVw

    පානීය ජලය
    http://www.youtube.com/watch?v=meS5KpM5NhM

    පැනි පැනි පැනි
    http://www.youtube.com/watch?v=iT6IQx26eHk

    සල්ලි දෙයියන්ගේ මල්ලි හැදුවෙ මෙහෙම සල්ලී
    http://www.youtube.com/watch?v=4FMTaS2SfK0

    මගේ වාහනේ.. බුගාටිය හදන විදිය
    http://www.youtube.com/watch?v=Y9lsrV3ndRw

    කපන කියත
    http://www.youtube.com/watch?v=-_qf9QGHfBg

    ටයර් හදන්නෙ මෙහෙමයි
    http://www.youtube.com/watch?v=ySnqQEJP6P4

    රත්තරං හදන්න කන කට්ට
    http://www.youtube.com/watch?v=kWi9Rsu2-Q0

    දෙකයි පනහෙ කාර් එකක් හදන විදිය
    http://www.youtube.com/watch?v=slP0vqPtv8Y

    අපේ සීයගෙ කාර් එක හැදුවෙ මෙහෙමයි
    http://www.youtube.com/watch?v=zbVHnUJet0o

    කාලා මැරියල්ලා.. චුයින්ගම්
    http://www.youtube.com/watch?v=WB3st6SQnsk

    කෝච්චි රෝදෙ
    http://www.youtube.com/watch?v=PfmnsBDBvrE

    ඉලෙක්ට්‍රික් වයලීන් එකක් හදනවා මුන්
    http://www.youtube.com/watch?v=TCm9AnCvyLQ

    චොකෝ හදන්නෙ මෙහෙමයි
    http://www.youtube.com/watch?v=Oe8iMQC-DAQ

    ස්කර්වි පිහියක් හදනවා
    http://www.youtube.com/watch?v=XEDulccBwxA

    හව් ටු මේඩ් කුක්කු
    http://www.youtube.com/watch?v=p9fRDsvj4TQ

    පිස්සු හැදෙන මේකප් දාන්නෙ මෙහෙමයි
    http://www.youtube.com/watch?v=lKK3kYQ68J0

    යෝගට්
    http://www.youtube.com/watch?v=kecBi27dhjw

    කිඹුලා බෑග් එක
    http://www.youtube.com/watch?v=jrZdRfujALQ

    කණ්නාඩිය මෙන්න පුටේ
    http://www.youtube.com/watch?v=TtMVbKB4hro

    බබා වගේ ලියන්න බෝල්පොයින්ට් පෙන් එක
    http://www.youtube.com/watch?v=8RqlqP6Io6c

    සෝඩා කෑන් එක හදන හැදිල්ල
    http://www.youtube.com/watch?v=JyumWUg_MXM

    වාහන චප්පා කරනවා
    http://www.youtube.com/watch?v=xs9bjz2rzPw

    LED ස්ක්‍රීන් එක හදන්නෙ මෙහෙමයි
    http://www.youtube.com/watch?v=F0PHFKWvGkA

    වාහන පදින එවුන්ට වැඩක්ම නැති සුක්කානම
    http://www.youtube.com/watch?v=R_buXKx0fQg

    බූරු කූට්ටම
    http://www.youtube.com/watch?v=dS2yc9B4WJA

    කන හත්ත
    http://www.youtube.com/watch?v=b5LQrAqq30E

    වාහනේ එන්ජිම
    http://www.youtube.com/watch?v=4tkTiXFrGEE

    ගෙවල් පාට කරන තීන්ත
    http://www.youtube.com/watch?v=_1onBcJvdSs

    මෝටර් හදන විදිය
    http://www.youtube.com/watch?v=QaJ4nv52d9o

    ඉඳිකට්ට
    http://www.youtube.com/watch?v=tMW9pOGk8jo

    ඇහැට දාන කාචෙ
    http://www.youtube.com/watch?v=iwc0Q2mMS9s

    සිඟරට් හදන විදිය
    http://www.youtube.com/watch?v=8vBtq8-Snm8

    බඩු ලීක් වෙනවට මල්ලිට අන්දන කෝට් එක
    http://www.youtube.com/watch?v=Tc5e1HT98pM

    දැනට ඔච්චරයි මං බැලුවෙ.. තව හොඳ හොඳ ඒවා තියෙනවා නම් ලින්කුව දාපල්ලා.. උම්මා..
    එල එල ..
    11.gif

    ළමයි හදන හැටි විතරයි ඔතන අඩු ! :rolleyes::rofl: