මෙන්න මේකක් ගන්න තැනක් කියන්ඩකෝ

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මෙන්න මේකක් ගන්න තැනක් කියන්ඩකෝ

    pro_20110825_124411.jpg

    මචන් මෙන්න මේ perfume එක ගන්ඩ තැනක් කියනවද:(:( ,මට යාලුවෙක් දුන්නේ,උටත් රටින් හම්බෙලා,පට්ට සුවඳයි...:)Ebay එකෙත් නැද්ද කොහෙද,ලංකාවේ තියෙන තැනක් කියනවද,නැත්නම් නෙට් එකෙන් ගෙන්නන්ඩ හරි..perfume එකේ Name එක ubermen
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මැලේසියන් බාණ්ඩයක් නේද..?
    මම නම් දැකලා නෑ බං ඕක..
    මටත් ඉස්සර Perfume ඇම්මක් තිබුණා..
    දැන් නම් ඒක නෑ..
    ඉස්සර කඩවලට ගිහින් Perfume වල සුවඳ බලලා බලලා මෙලෝ සුවඳක් නැති එකක් උස්සන් එනවා.. මොකද සුවඳ එක හොයාගන්න බෑ.. එකට එකක් මික්ස් වෙලා..:lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    මට හරියටම ෂුවර් නෑ :oo:
    එත් මන් ඊයේ Odel එකේ ඔය වගේ purfume එකක් දැක්ක වගේ මතකයි..
    පොඩ්ඩක් ගිහින් බලපන් ;)