narcissism ලේසි නෑ ,දන්න කෙල්ලෙක් එක්ක කොල්ලෙක් යාලු උනා ,එෆෙයාර් එකට අව්රුදු 4 ක්,ඒ කෙල්ලට කොල්ල වියදම් කරලා තියෙන්නේ හම්බුන පලවෙනි දවසේ විතරයි ,ඊට පස්සේ ඉදලා කෙල්ලගෙන් ගලෝලා තියෙන්නේ ,ක්‍රෙඩිට් කාඩ් සීරෝ වෙනකම බඩු ගන්නවා ,ෂොප් එකකට ගියොත් brandad බඩු ගන්නේ .සමහර දවස් වලට කෙල්ල බඩගින්නේ නිදාගන්නවා කන්න සල්ලි නැතුව (බෝඩිමක ඉන්නේ ) තැනක් නොතැනක් නෑ පාරේ යනකොට ගහනවා .එක දවසක් පාරේ කපල් එක යද්දී කෙල්ල කානුවකට වැටිලා ලව් මාන්ධමින් යනකොට ,අරු ඇදල අරන් එතනත් ගහලා .කොල්ලා ඒ තිබිලත් පරණ කෙල්ලත් එක්ක යාළුවෙලා මාට්ටු උනා ,ඕක කිව්වා කියල කෙල්ලගේ නියුඩ් ඒකිගේ ගෙදර අයට ඉන්ටනෙට් දානවා කියල බය කරලා පොලිසි ගිහින් නැවතුනේ .මු අපිත් එක්ක බොක්ක දෙන්න කතාව ,මට නම් ඩයල් එකක් පොඩ්ඩක් ආශ්‍රේ කරද්දී තේරෙනවා මොන වගේ ඩයල් එකක්ද කියල ,අපි පස්සෙන් හිටපු නිසා කෙල්ල බේරුනා .එකී මැරෙන්න ලියුමකුත් ලියලා තිබිලා තියෙන්නේ ,ගිය සතියේ හම්බුනාම එක ඉරලා දැම්මා අපිට පිං කියල බේරලා දුන්නට .අරුට එහෙම වෙන්න හේතුව උගේ අම්මට තාත්ත පොඩි කාලේ ඉදලා සැහෙන්න ගහනවා .මුටත් A/lLවෙනකම්ම්ම හොදටම ගහලා තිබබා අම්මව බේරන්න එනකොට ,උන් හැදෙන්නේ නෑ ,බදින ගැනු පව් .බෙහෙත් ගන්න යන්නෙත් නා,අනික උට කේන්ති ගියහම සයිකෝ ඩයල් එකක් වගේ කෙලත් පෙරෙනවා කටින් ,
------ Post added on Jan 25, 2024 at 8:46 AM
uba baladaඅවුරුදු 8 ක age gap එකක් ගැන මොකද කියන්නෙ. මට අද කෙල උනා age gap එකට ගෙදරින්.
------ Post added on Jan 25, 2024 at 8:46 AM