මෙන්න මේකයි මගේ කතාව...

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    narcissism ලේසි නෑ ,දන්න කෙල්ලෙක් එක්ක කොල්ලෙක් යාලු උනා ,එෆෙයාර් එකට අව්රුදු 4 ක්,ඒ කෙල්ලට කොල්ල වියදම් කරලා තියෙන්නේ හම්බුන පලවෙනි දවසේ විතරයි ,ඊට පස්සේ ඉදලා කෙල්ලගෙන් ගලෝලා තියෙන්නේ ,ක්‍රෙඩිට් කාඩ් සීරෝ වෙනකම බඩු ගන්නවා ,ෂොප් එකකට ගියොත් brandad බඩු ගන්නේ .සමහර දවස් වලට කෙල්ල බඩගින්නේ නිදාගන්නවා කන්න සල්ලි නැතුව (බෝඩිමක ඉන්නේ ) තැනක් නොතැනක් නෑ පාරේ යනකොට ගහනවා .එක දවසක් පාරේ කපල් එක යද්දී කෙල්ල කානුවකට වැටිලා ලව් මාන්ධමින් යනකොට ,අරු ඇදල අරන් එතනත් ගහලා .කොල්ලා ඒ තිබිලත් පරණ කෙල්ලත් එක්ක යාළුවෙලා මාට්ටු උනා ,ඕක කිව්වා කියල කෙල්ලගේ නියුඩ් ඒකිගේ ගෙදර අයට ඉන්ටනෙට් දානවා කියල බය කරලා පොලිසි ගිහින් නැවතුනේ .මු අපිත් එක්ක බොක්ක දෙන්න කතාව ,මට නම් ඩයල් එකක් පොඩ්ඩක් ආශ්‍රේ කරද්දී තේරෙනවා මොන වගේ ඩයල් එකක්ද කියල ,අපි පස්සෙන් හිටපු නිසා කෙල්ල බේරුනා .එකී මැරෙන්න ලියුමකුත් ලියලා තිබිලා තියෙන්නේ ,ගිය සතියේ හම්බුනාම එක ඉරලා දැම්මා අපිට පිං කියල බේරලා දුන්නට .අරුට එහෙම වෙන්න හේතුව උගේ අම්මට තාත්ත පොඩි කාලේ ඉදලා සැහෙන්න ගහනවා .මුටත් A/lLවෙනකම්ම්ම හොදටම ගහලා තිබබා අම්මව බේරන්න එනකොට ,උන් හැදෙන්නේ නෑ ,බදින ගැනු පව් .බෙහෙත් ගන්න යන්නෙත් නා,අනික උට කේන්ති ගියහම සයිකෝ ඩයල් එකක් වගේ කෙලත් පෙරෙනවා කටින් ,

    අවුරුදු 8 ක age gap එකක් ගැන මොකද කියන්නෙ. මට අද කෙල උනා age gap එකට ගෙදරින්.
    uba balada
    ------ Post added on Jan 25, 2024 at 8:46 AM
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    549
    917
    93
    She is not THE ONE. Api thawa hoyamu🤗. Upset minissunta lan wenne apima karapu paw walata kiyala mama hitha hadagena inne.
    Gevila iwara unama honda minissu lan wei. Stay blessed
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    වේලාව හොදයි උඹේ.

    ඊළග සැරේ personality desorders ගැන නෙවෙයි අදාල කෙල්ලගේ ෆැමිලි එක ගැන රිසර්ච් කරපං. කෙල්ල එයා ගැන නොකියන ගොඩාක් දේවල් හොයාගන්න පුළුවන් වෙයි.
     
    • Love
    Reactions: Heshan Daminda

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උඹට සෑහෙන්න ඉඟි ලැබිල තියෙනව ඕක හරියන්නෑ කියන්න.ගනන් අරන් නෑ.කමක් නෑ දැන් බේරුනානෙ.සතුටු වෙයන්.good things come late කියනවනෙ බන්.අපි බලමු.
     
    • Love
    Reactions: Heshan Daminda

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,933
    113
    විහ්ඥනෝ සරණං දුක්ඛං - විහ්ඥනෝ සරණං භයං විහ්ඥනෝ සරණං සුඛං - කර් මා ර් ථී පටිපධං
     
    • Wow
    Reactions: Heshan Daminda

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Season 8 Tns GIF by THE NEXT STEP
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    අක්කලා ආවා.. මාසයක්ම තනියම හිටියෙ සිද්ධිය වෙලා. එයාලටත් කියන්න ඕන මේ සීන් ටික. මොකද කලින් පෙනුන රෙඩ් ෆ්ලෑග්ස් එයාලට කියා නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    Mata othana narcistic magulak penne ne. Pena ekama dey gaani umbawa use karapu dishonest baduwak kiyala witarai. Narcisitic unwa balanna onanam ara dinith walgamada mokakda baduwa balapan.

    Sim 4k 5k tiyan innawa kiyannema "duwapaaaan" kiyala terenna hondatama athi.

    Oka ochara analyze karanna ona ne ban. Ochara desperate nowi wena dewal focus karapan.
     
    • Like
    Reactions: NaOH

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    අම්මෝ

    උඹේ තාත්තාවත් උබ දිහා බලන් ඉදලා තියෙනවා. යන්තම් බේරිලා
    ඔව් බන් බාප්පත් කිව්වා ඕක. තාත්ත හරි අත පාලා තියෙනවා කියලා.
     
    • Like
    Reactions: EnIgma001

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    Mata othana narcistic magulak penne ne. Pena ekama dey gaani umbawa use karapu dishonest baduwak kiyala witarai. Narcisitic unwa balanna onanam ara dinith walgamada mokakda baduwa balapan.
    Narcissistic ekek “server” job ekekata yanda tiyena chance eka godak adui…
     
    • Wow
    Reactions: Heshan Daminda

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon

    මම වැඩිමල් බං
     
    • Wow
    Reactions: Heshan Daminda