මෙන්න මේකයි මගේ කතාව...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,361
    74,948
    113
    Narcissistic ekek “server” job ekekata yanda tiyena chance eka godak adui…
    What server ban? That woman just saw him somewhere, started an affair probably to pass time or piss off the other guy because looks like she was attached with the other guy even though she pretended not to be, then when she had doubts she was looking for reasons to ask this guy to drop off. But since this idiot was so clingy she had to play along. In the meantime she started milk this stupid mofo cos "why not"

    So in my opinion he just got caught to some bitch because he is too needy and desperate.
     
    • Like
    Reactions: lodbrok

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    දෙයක් කියන්නම් ගෑණු ගන්න නම් හදිස්සි වෙන්න එපා mcn.
    හදිස්සි කොහෙද බං මූ.
    උබ කිව්වේ හොයන්නෙ බලන්නේ නැතුව mean එකනම් සිරා.
     
    • Sad
    Reactions: Heshan Daminda

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    හදිස්සි කොහෙද බං මූ.
    උබ කිව්වේ හොයන්නෙ බලන්නේ නැතුව mean එකනම් සිරා.

    මූ හෙන හදිස්සි. මට පේන්නේ පොරව වටේ ඉන්න එවුන් හින්දා pressure වෙනවා. මඟුලක් කර ගනින් කියල කියවන හින්දා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    What server ban? That woman just saw him somewhere, started an affair probably to pass time or piss off the other guy because looks like she was attached with the other guy even though she pretended not to be, then when she had doubts she was looking for reasons to ask this guy to drop off. But since this idiot was so clingy she had to play along. In the meantime she started milk this stupid mofo cos "why not"

    So in my opinion he just got caught to some bitch because he is too needy and desperate.
    Dinithi Walgama gane kiwwe 😂
     
    • Wow
    Reactions: Heshan Daminda

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අම්මෝ...
    සුපිරි බේරිල්ලක් බං...
    ජය වේවා...
    උඹට දැන් අත්දැකීම් තියෙනවනේ...
    ඊලඟ සැරේ උඹට ඕනම කෙල්ලෙක් සතියෙන් දෙකෙන් අඳුන ගන්න පුළුවන්...
    බඳින්න හදිස්සි වෙන්න එපා...
     
    • Love
    Reactions: Heshan Daminda

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    හරි උබ දැන් ඕනාවටත් වඩා පසුවිපරම් කරල තියෙනවා. පසුවිපරමේම එල්ලිලා ඉන්න එකත් ලෙඩක් මචන්.
    දැන් උබ ඉස්සරහට ආදරෙ කරනකොට කොහොමද හැසිරෙන ඕනේ කියල අදහසක් අරන් තියෙනවද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    හරි උබ දැන් ඕනාවටත් වඩා පසුවිපරම් කරල තියෙනවා. පසුවිපරමේම එල්ලිලා ඉන්න එකත් ලෙඩක් මචන්.
    දැන් උබ ඉස්සරහට ආදරෙ කරනකොට කොහොමද හැසිරෙන ඕනේ කියල අදහසක් අරන් තියෙනවද?
    ඔව් බන් දැන් නම් ලොකු පාඩමක් ඉගෙනගෙන තියෙන්නෙ ඒකෙන්. 😌
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    ඔව් බන් දැන් නම් ලොකු පාඩමක් ඉගෙනගෙන තියෙන්නෙ ඒකෙන්. 😌
    ඊලඟ කෙල්ල එක්ක ආදරේ කරනකොට උබට මොනා හරි ගයිඩ් ලයින්ස් තියෙනවද?
     
    • Love
    Reactions: Heshan Daminda

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,338
    1
    16,990
    113
    −273.15°C
    ආදරේට හේතුකාර හාර හාර හොයනු එපා
    ආදරේ සැබෑ රසේ මැකේවි ඒ නිසා
    ගැලපෙනා කෙනා එනවා යන කෙනා ලොවෙත් යනවා
    කල්ගියත් එදේ වෙනවා හොඳම දේ තමා වෙනවා

    ඕවා ඔක්කොම අමතක කරලා සල්ලි හොයාගෙන travel කරලා fun එකේ ඉන්න හේශාන්. ඇත්තටම ආදරේ මිනිස්සු කොච්චර දාලා යන්න හේතු තිබුණත් දාලා යන්නෙ නෑ. ඔයාට හොද කෙනෙක් හම්බවෙයි. හදිස්සි වෙන්න එපා. හැමෝටම ප්‍රශ්න තියෙනවනෙ. ඔහොම තමයි ඉතින් ජීවිතේ.. කාලෙන් කාලෙට ජීවිතේට එන මිනිස්සු අපිට ගොඩක් පාඩම් කියලා දෙනවා. මට හිතෙන විදියට නම් එයාගෙ එක හිතක් තිබිලා නෑ. ඔයාගෙ වෙලාව හොදයි. ඇත්තටම ආදරේ නම් ඔහොම නෑනෙ ඉතින් නේද. හැමදේම වෙන්නෙ හොදට කියලා හිතාගන්න. ගුඩ් ලක් :)