මෙන්න මේක කරගන්න විදිහක් කියපන්.. 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,181
    113
    34
    Kalutara
    එක ස්මාර්ට් ෆෝන් එකයි තියෙන්නේ. ඕකේ ස්පොටිෆයි ඕන් කරගෙන ලිරික්ස් බලාගෙන, handsfree එක ගහගෙන, සින්දුව handsfree එකෙන් ඇහෙන විදිහට ඒකෙන්ම රෙකෝඩින් app ඒකත් ඕපන් කරගෙන එකම වෙලාවේ වොයිස් රෙකෝඩ් කරගන්නේ කොහොමද?
     
    • Dislike
    Reactions: Axi

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    smule වගේ තනි karaoke ඇප් එකකින් ඔය ඔක්කොම එකපාර කරන්න පුලුවන් නේද? වෙන වෙන ඇප් වලින් කරද්දි permission ප්‍රශ්ණ එනව. dual screen option එක තියෙන්නත් ඕනෙ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,181
    113
    34
    Kalutara
    smule වගේ තනි karaoke ඇප් එකකින් ඔය ඔක්කොම එකපාර කරන්න පුලුවන් නේද? වෙන වෙන ඇප් වලින් කරද්දි permission ප්‍රශ්ණ එනව. dual screen option එක තියෙන්නත් ඕනෙ.
    එහෙම නෙමෙයි. smule වල වෙන්නේ karoeke සීන් එකක්නේ. මට ඕන මගේ වොයිස් එක විතරක් රෙකෝඩ් වෙන්න. මට ඇහෙන මියුසික් එක රෙකෝඩ් වෙන්න බෑ.

    මේකට තව ෆෝන් එකක් ගන්නම වෙයිද? 😫
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එහෙම නෙමෙයි. smule වල වෙන්නේ karoeke සීන් එකක්නේ. මට ඕන මගේ වොයිස් එක විතරක් රෙකෝඩ් වෙන්න. මට ඇහෙන මියුසික් එක රෙකෝඩ් වෙන්න බෑ.

    මේකට තව ෆෝන් එකක් ගන්නම වෙයිද? 😫
    තව ෆෝන් එකක් නැත්තං ඔයාට ඕනෙ විනාඩි ගානට silence එකක් generate කරගෙන ඒක mp3 එකක් විදියට save කරගෙන karaoke track එක වෙනුවට පාවිච්චි කරන්න. audacity වලින් පුලුවන් :rolleyes:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    එක ස්මාර්ට් ෆෝන් එකයි තියෙන්නේ. ඕකේ ස්පොටිෆයි ඕන් කරගෙන ලිරික්ස් බලාගෙන, handsfree එක ගහගෙන, සින්දුව handsfree එකෙන් ඇහෙන විදිහට ඒකෙන්ම රෙකෝඩින් app ඒකත් ඕපන් කරගෙන එකම වෙලාවේ වොයිස් රෙකෝඩ් කරගන්නේ කොහොමද?
    Audio stream දෙකක් process කරන්න පුළුවන් වෙන්න hardware ඕකෙ තියෙන්න ඕනේ. Audio chips දෙකක් වගේ සරල භාෂාවෙන් කිව්වොත්. හරිම දේ ඒක නෙමේ සරල භාෂාවෙන් කිව්වේ. ඔහොම තියනවා නම් root access ගත්තම ඔය වැඩේ කරන්න පුළුවන්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,181
    113
    34
    Kalutara
    තව ෆෝන් එකක් නැත්තං ඔයාට ඕනෙ විනාඩි ගානට silence එකක් generate කරගෙන ඒක mp3 එකක් විදියට save කරගෙන karaoke track එක වෙනුවට පාවිච්චි කරන්න. audacity වලින් පුලුවන් :rolleyes:
    masimen karanna puluwan nam yako mehema kattak kanna onei. mata ona masima tyena kamare karanna nemei meka. 😣

    ඔහොම බෑ බන්

    ලිරික්ස් වලට වෙනම එකක් යූස් කරපන්
    eka thamai karanna wenne. :(
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    masimen karanna puluwan nam yako mehema kattak kanna onei. mata ona masima tyena kamare karanna nemei meka. 😣

    eka thamai karanna wenne. :(
    ඉතින් බන් mp3 එක මැසිමේ හදාගෙන ඒක ෆෝන් එකට දාගෙන ඉතුරුටික ෆෝන් එකෙන් කරතෑකිනෙ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,181
    113
    34
    Kalutara
    ඉතින් බන් mp3 එක මැසිමේ හදාගෙන ඒක ෆෝන් එකට දාගෙන ඉතුරුටික ෆෝන් එකෙන් කරතෑකිනෙ
    මොකක් කිව්වා? 🤔 මේක karoeke එකක් නෙමෙයි.
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    එක ස්මාර්ට් ෆෝන් එකයි තියෙන්නේ. ඕකේ ස්පොටිෆයි ඕන් කරගෙන ලිරික්ස් බලාගෙන, handsfree එක ගහගෙන, සින්දුව handsfree එකෙන් ඇහෙන විදිහට ඒකෙන්ම රෙකෝඩින් app ඒකත් ඕපන් කරගෙන එකම වෙලාවේ වොයිස් රෙකෝඩ් කරගන්නේ කොහොමද?
    Split screen support nam puluwan wei. try karala balanna.
     
    • Wow
    Reactions: Heshan Daminda