මෙන්න මේක නම් පට්ට

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මෙන්න මේක නම් පට්ට

    තණබිම් මැද මුහුදු වෙරළ

    :no::no::no::no::no::no:

    ගොඩබිමෙන් වට වුණු වෙරළ තීර දැක තිබුණද තණබිම් වලින් වටවූ කරදිය වෙරළ තීර දැක තිබේද?

    ස්පාඤ්ඤයේ ඵ්ලායා ද ගල්පියුරි එවැනි අපූරු වෙරළ තීරයකි.
    ලේන්ස් නම් ස්පාඤ්ඤ නගරය ආසන්නයේ පිහිටා ඇති මෙම ස්ථානය තැනී ඇත්තේ මෙසේය.
    මෙම වෙරළතීරය අවසන් වන්නේ එක් කන්දකින් වන අතර, මෙම කන්ද හා යටින් දිවෙන භුගත ගුහා තුළින් ඊට මීටර 100කට එහායින් පිහිටි බිස්කේ බොක්කේ සිට මෙම වෙරළට කරදිය ගලයි.
    කුඩා රළ ලෙස මුහුදු ජලය මෙම වෙරළට පැමිණෙන අතර, මෙහි වඩදිය බාදිය ද දැකිය හැකිය.
    ලොවපුරා සංචාරකයන් අතර ජනපි‍්‍රය ස්ථානයක් වන මෙහි ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.

    img28030_g.jpg


    gulpiyuri-beach-46.jpg

    gulpiyuri-beach-16.jpg

    gulpiyuri-beach-66.jpg

    Gulpiyuri-500x333.jpg

    GULPIYURI.JPG

    gulpiyuri-beach-82.jpg

    img28029_g.jpg

    Gulpiyuri-Beach.jpg

    රිපොස්ට්ද දන්නේ නෑ,එහෙනම් සොර්ර්ය් හොඳේ... ශ්‍රීලංකා මිරර් එකේ දැක්කේ..
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    නියමයි මචෝ ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට....:)
    rep added