මට නම් නැත......එත් අපෙ අයියාට නම් ඇත......අවුරුදු ගානක් ලව් කලා.....එ අක්කත් කැමැත්තෙන් හිටියා....එත් මේයා ඇහුවෙ නැ අකමැති වෙවි කියලා....අන්තිමට ඉතින් එ අක්කගෙ වෙඩින් එකටත් හෙල්ප් කලා..එ අක්කා පොරුවෙ ඉන්නවා බලං හිටියා...දැන් අයියත් බැදලා...අදටත් එ දෙන්නා හොද යාලුවො වගෙ කතා බහ කරනවා..
මට අදටත් හිතාගන්න අමාරුයි අයියා කොහොමද එතන හිනා වෙලා හිටියෙ කියන එක නම්

මට අදටත් හිතාගන්න අමාරුයි අයියා කොහොමද එතන හිනා වෙලා හිටියෙ කියන එක නම්