මෙන්න මේ වගේ

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මට නම් නැත......එත් අපෙ අයියාට නම් ඇත......අවුරුදු ගානක් ලව් කලා.....එ අක්කත් කැමැත්තෙන් හිටියා....එත් මේයා ඇහුවෙ නැ අකමැති වෙවි කියලා....අන්තිමට ඉතින් එ අක්කගෙ වෙඩින් එකටත් හෙල්ප් කලා..එ අක්කා පොරුවෙ ඉන්නවා බලං හිටියා...දැන් අයියත් බැදලා...අදටත් එ දෙන්නා හොද යාලුවො වගෙ කතා බහ කරනවා..
මට අදටත් හිතාගන්න අමාරුයි අයියා කොහොමද එතන හිනා වෙලා හිටියෙ කියන එක නම්:(:(
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
affa... :(

කෙල්ලෙක් එක්ක best-friend යාලුකමක් තිබුනා අවුරුදු 4ක් විතර..
අවුරුදු හතර ඉවරවෙලා ඇහුවා. අහන්න කලින් දහස් පාරක් විතර හිතුවා අහනවද නැද්ද කියල.
කෙල්ලත් කැමති වුනා. මාස 3ක් වත් affair එක තිබුනෙ නැ බන් හේතුවක් නැතිවම ඒකි යන්න ගියා.
මං ඒකිට ඒ දවස්වල ලොකු ලොකු දේවල් නොදුන්නට ඒ හිටපු කාලේ මගේ top priority එක දුන්නා හැම වෙලේම..
දැන් නම් ඒකිට කොල්ලෙක් ඉන්නවා හොයල දිපු එකක්. ලගදි බදියි උන්.
ඒකිගෙ හොදම යාලුවා මේ ලගදි බැන්දා. මේකිත් ලගදි බදිනවා කියල දැනෙනකොට මට හෙන sick එක වගේ
මට තාම හොද එකක් හරිගියෙ නැහැ බන් වැඩක් කරගෙන පාඩුවෙ ඉන්නව
ඒකි මගේ හිතේ හිටපු තැන වෙන කාගෙන් හරි replace වුන දවසට මේ sick එක ඇරිල යාවි. එතකන් හූල්ලනවා
:rolleyes:

අර කෙනා ද........:(
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මගේ පලවෙනි ලව් එක පිලියන්දල කෙල්ලෙක්.
අපේ ෆැමිලීස් දෙකෙන්ම හොදටම අදුරනවා.
කෙල්ලගෙයි මගෙයි දෙන්නගෙම ෆස්ට් අෆෙයාර් එක තමයි ඒක.
අවුරුදු 6ක් තිබ්බ අෆෙයාර් එක.
කෙල්ලගේ අම්ම දැනන් හිටියා අපි දෙන්න යාලුයි කියල තාත්ත දැනන් හිටියේ නෑ ඒත්.
අන්කල් ඇවිල්ලා කෙල්ලගේ පැත්තෙන් වෙඩින් එකට අත්සන් කරන්න මට කතා කලා.
බෑ කියන්නත් බෑ.
ආන්ටි ඇවිල්ලා හොරෙන් මගේ දිහා බලනවා ඉන්වයිට් කරන්න ආපු දවසේ.
මේ අවුරුද්දේ පෙබරවාරි වල වෙඩින් එක තිබ්බා.
අන්තිමට මම ගිහිල්ලා ෆස්ට් එක වෙන කොල්ලෙකුට බන්දලා දීලා ගෙදර ආවා.
තනි ඇහැට ඇඩුනා ඒ වෙලාවෙනං මට.
කවදාවත් අමතක වෙන්නේ නෑ ඒ සීන් එක.
වන් සයිඩ් ලව් නං තිබ්බ ඉස්කෝලේ යන කාලේ බං දැන් මොන ලව් ද?

:(:(එතකොට එ අයියට අහු උන එෆෙයා එක තිබ්බ කොල්ලා නෙමෙයි ද එ කෙනා බැන්දෙ..:confused:
 
Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    යකො ඔෆිස් එකෙ ගොඩක් කෙල්ලො මට ලයින් හින්දා මන් ලයින් දාන් කෙල්ලො හිතාගෙනහ් හිටියෙ
    මන් කෙල්ලො ගොඩක් ලගින් තියාගෙනහ් සෙල්ලන් දාන එකෙක් කියලා ...

    puff .. මට පේන හීන :lol:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මට නම් නැත......එත් අපෙ අයියාට නම් ඇත......අවුරුදු ගානක් ලව් කලා.....එ අක්කත් කැමැත්තෙන් හිටියා....එත් මේයා ඇහුවෙ නැ අකමැති වෙවි කියලා....අන්තිමට ඉතින් එ අක්කගෙ වෙඩින් එකටත් හෙල්ප් කලා..එ අක්කා පොරුවෙ ඉන්නවා බලං හිටියා...දැන් අයියත් බැදලා...අදටත් එ දෙන්නා හොද යාලුවො වගෙ කතා බහ කරනවා..
    මට අදටත් හිතාගන්න අමාරුයි අයියා කොහොමද එතන හිනා වෙලා හිටියෙ කියන එක නම්:(:(

    ඔ සැඩ් ස්ටෝරී :sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඔ සැඩ් ස්ටෝරී :sorry:

    ඔව් අප්පා...........අක්කා නම් හොදම හොදා.....අයියව බබා වගෙ බලාගන්නවා....එත් ඉතින්.....අනෙ මංදා.......අයියා දුක් වෙන්නෙත් නැ පසුතැවෙන්නෙත් නැ.......එත් එයාගෙ ජිවිතෙ හිඩැසක් තියෙනවා.......
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    ඒ දවස්වල මම එක්සෑම් එක්ක මම හෙන බිසී උනා බං.
    කෙල්ල එක්ක රවුම් ගහන්න අරෙහේ මේහේ යන්න තියෙන කාලේ සෑහෙන්න අඩු උනා.
    මං ලග ඒ දවස්වල තිබ්බේ බයික් එකක්.
    දවසක් කෙල්ල බ්ටිශ් කවුන්සිල් ගිහිල්ලා එනකොට මම පික් කරන්න ගියා බයික් එකේ.
    මට පිටට තේරුනා කෙල්ල ඔඩොක්කුවේ තියන් ගිය බෑග් එකේ ෆෝ එක වයිබ්‍රේට් වෙනවා.
    හරියටම colombo courtyard එක ඉස්සරහ බයික් එක නවත්තලා මම කිව්වා ෆෝන් එක ආන්ස්වර් කරන්න කියලා.
    කෙල්ල බය වෙලා කෝල් එක කට් කලා.
    පස්සේ මම ෆෝන් එක අරං බලද්දි තමයි දෙන්නගේ sms එහෙම දැක්කේ.
    පස්සේ කෙලින්ම කෙල්ලගේ අම්මවත් ගෙන්නලා කතා කරලා මම අෆෙයාර් එක නැවැත්තුවා.
    මේ පෙබරවාරි ආමි එකේ කොල්ලෙක්ව බැන්දා.

    අම්මෝ යකෝ අවුරුදු 6ක් ලව් කරලත් පොඩ්ඩක් හම්බෙන්න බැරි වුනාට පිට යනවා නම් යකෝ අපිට එකක් සැට් වුනොත් කුමන කතාද. :shocked:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අම්මො.............:(:(:(කමක් නැ අනෙ.......අපි වෙන කෙනෙක් බලමු:):yes:

    :yes: :) :love:

    You must spread some Reputation around before giving it to Sara531 again.
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    අම්මෝ යකෝ අවුරුදු 6ක් ලව් කරලත් පොඩ්ඩක් හම්බෙන්න බැරි වුනාට පිට යනවා නම් යකෝ අපිට එකක් සැට් වුනොත් කුමන කතාද. :shocked:

    Good riddance.....He was lucky :yes:
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    මෙයාව හම්බුනේ මට කූබි කැලෙන්..

    මම ටිකක් කල් ඉඳන් එයාව දන්නවා,යාලුවෙක් සහෝදරයෙක් විදියට.
    මගෙ හැමදේම කියනවා එයාට ,ඒවගේම එයා මාව තේරුම් ගන්නවා.ජීවිතේ අත්දැකීම් අතින් එයා ගොඩක් ඉස්සරහින් ඉන්නෙ, එයා මට වඩා අවුරුද්දක් වැඩිමල්.
    මාරම කටකාරයි, ඒ වගේම බුද්ධිමත්, වෙලාවකට අම්මා කෙනෙක් වගේ මං ගැන බලන්නෙ...
    මෙහෙම ඉද්දි මෙයා ගැන මට ආදරයක් ඇතිඋනා,මොකද මං කැමති හැමදේම එයා ලඟ තියනවා...හැමදේම වගේ.

    ඉතින් ඒක මම එයාට කිව්වා මොකටද හිතේ තියන් විඳව විඳව ඉන්නෙ..සතුටුයි...රිජෙක්ටඩ්.
    එයා හොයන කෙනා මම නොවන බව දැන දැනත් මම ඒක කිව්වා එයාට.,ඒ වගේම එයා විවාහය කියන තැනට යන්න බයයි.මං හිතන්නෙ නිදහස ගැන හිතන නිසා වෙන්න ඇති.මටත් ඕනෙ නෑ එයාව විවාහ කරගෙන හිර කරන් තියාගෙන ඉන්න වගේම වැඩකාරියෙක් කරගන්න...මිනිස්සුන්ට නිදහස අවශ්‍යයි.
    ඒක තේරුම් ගන්න බැරි උනා ඒ මෝඩිට.
    ඒත් එයා මට ආදරෙයි කියලා දන්නවා...මම ඊටත් වඩා.
    කවදා හරි දවසක දුකකින් හරි සතුටකින් හරි මේ සම්බන්දෙ ඉවර වෙයි...
    දුක සතුට විතරනෙ මේ ලෝකෙ තියෙන්නෙ.හ්ම්......
    ඒක මම හොඳටම දැන දැනත් එයාට තවමත් ඉදිරියටත් හැමදාමත් ආදරේ කරනවා එයාගෙ සතුට,එයාගෙ හොඳ ගැන හිතලා...
    කවදා හරි දවසක එයා කැමති කෙනෙක් ඉදියොත් ඒකව ගෙනත් කකුල් දෙක ලඟ තියන්නෙත් මම ම තමයි.

    මං මේ ලෝකෙ දැකපු හොඳම ආදරය තමයි ඒ ආදරේ...
    එයාට පුලුවන් පාලුවට මුඬු වෙලා ගිය බිමක් උනත් සාරවත් බිමක් කරන්න එක සිතුවිල්ලකින්.එයා ඒ තරම් ධෛර්යමත් කෙනෙක්.මේ ලෝකෙ දැකපු දෙන්නයි එහෙම අය,එක්කෙනෙක් අම්මා...අනිත් කෙනා මෙයා.කවුද ඒ වගේ ආදරයක් ලබන්න අකමැති.....හැබැයි තවමත් හිතා ගන්න බෑ මට කොහෙන් කොහොම අවසානයක් වෙයිද කියලා මේ ආදරේ.එයාට හොඳක් වෙනවා නම් එච්චරයි....
    එයා කැමති වයසට ගිහින් හීල් දානෙ අරන් දෙන්නම පන්සලට ගිහින් පූජ කරන්න නම්,ඒක තමයි මගෙත් සතුට..

    "නුබට හිතැති නුබ හිත නැති හිතක් හඬනවා...
    මට හිත නැති උනත් නුබෙන් හෙටක් පතනවා..
    හිතැති හිතක් හඬනවා......"
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මෙයාව හම්බුනේ මට කූබි කැලෙන්..

    ......"

    ලොකෙ ගෝලාකාරයි....
    මිනිස්සු විවිදාකාරයි..............
    එ නිසා අපි නන්නත්තාරයි.................
    කියලා හිත හදාගමු බ්‍රෝ......:(:cool:
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    ලොකෙ ගෝලාකාරයි....
    මිනිස්සු විවිදාකාරයි..............
    එ නිසා අපි නන්නත්තාරයි.................
    කියලා හිත හදාගමු බ්‍රෝ......:(:cool:

    හෑ........සිස්.
     
    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    මෙයාව හම්බුනේ මට කූබි කැලෙන්..

    මම ටිකක් කල් ඉඳන් එයාව දන්නවා,යාලුවෙක් සහෝදරයෙක් විදියට.
    මගෙ හැමදේම කියනවා එයාට ,ඒවගේම එයා මාව තේරුම් ගන්නවා.ජීවිතේ අත්දැකීම් අතින් එයා ගොඩක් ඉස්සරහින් ඉන්නෙ, එයා මට වඩා අවුරුද්දක් වැඩිමල්.
    මාරම කටකාරයි, ඒ වගේම බුද්ධිමත්, වෙලාවකට අම්මා කෙනෙක් වගේ මං ගැන බලන්නෙ...
    මෙහෙම ඉද්දි මෙයා ගැන මට ආදරයක් ඇතිඋනා,මොකද මං කැමති හැමදේම එයා ලඟ තියනවා...හැමදේම වගේ.

    ඉතින් ඒක මම එයාට කිව්වා මොකටද හිතේ තියන් විඳව විඳව ඉන්නෙ..සතුටුයි...රිජෙක්ටඩ්.
    එයා හොයන කෙනා මම නොවන බව දැන දැනත් මම ඒක කිව්වා එයාට.,ඒ වගේම එයා විවාහය කියන තැනට යන්න බයයි.මං හිතන්නෙ නිදහස ගැන හිතන නිසා වෙන්න ඇති.මටත් ඕනෙ නෑ එයාව විවාහ කරගෙන හිර කරන් තියාගෙන ඉන්න වගේම වැඩකාරියෙක් කරගන්න...මිනිස්සුන්ට නිදහස අවශ්‍යයි.
    ඒක තේරුම් ගන්න බැරි උනා ඒ මෝඩිට.
    ඒත් එයා මට ආදරෙයි කියලා දන්නවා...මම ඊටත් වඩා.
    කවදා හරි දවසක දුකකින් හරි සතුටකින් හරි මේ සම්බන්දෙ ඉවර වෙයි...
    දුක සතුට විතරනෙ මේ ලෝකෙ තියෙන්නෙ.හ්ම්......
    ඒක මම හොඳටම දැන දැනත් එයාට තවමත් ඉදිරියටත් හැමදාමත් ආදරේ කරනවා එයාගෙ සතුට,එයාගෙ හොඳ ගැන හිතලා...
    කවදා හරි දවසක එයා කැමති කෙනෙක් ඉදියොත් ඒකව ගෙනත් කකුල් දෙක ලඟ තියන්නෙත් මම ම තමයි.

    මං මේ ලෝකෙ දැකපු හොඳම ආදරය තමයි ඒ ආදරේ...
    එයාට පුලුවන් පාලුවට මුඬු වෙලා ගිය බිමක් උනත් සාරවත් බිමක් කරන්න එක සිතුවිල්ලකින්.එයා ඒ තරම් ධෛර්යමත් කෙනෙක්.මේ ලෝකෙ දැකපු දෙන්නයි එහෙම අය,එක්කෙනෙක් අම්මා...අනිත් කෙනා මෙයා.කවුද ඒ වගේ ආදරයක් ලබන්න අකමැති.....හැබැයි තවමත් හිතා ගන්න බෑ මට කොහෙන් කොහොම අවසානයක් වෙයිද කියලා මේ ආදරේ.එයාට හොඳක් වෙනවා නම් එච්චරයි....
    එයා කැමති වයසට ගිහින් හීල් දානෙ අරන් දෙන්නම පන්සලට ගිහින් පූජ කරන්න නම්,ඒක තමයි මගෙත් සතුට..

    "නුබට හිතැති නුබ හිත නැති හිතක් හඬනවා...
    මට හිත නැති උනත් නුබෙන් හෙටක් පතනවා..
    හිතැති හිතක් හඬනවා......"

    so sad bro. rep++.