මෙන්න වැක්සීන් ගහගත්ත ඕස්ට්‍රේලියන් කාරයො අාණ්ඩුවෙන් වන්දි ඉල්ලනවා..🤣🤣🤣

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    "මේ වෙද්දි" හැමෝටම 2 ඩෝස් දීලා කියන එක තනිකර ප්‍රෝඩාවක්. මම දන්න ස්පුට්නික් ගහපු නෑදෑයො ඉන්නව නුවර මාස 4ක් ද 6ක් ද යනකන් දෙවෙනි එක හම්බුනේ නෑ. මාස 6 කට විතර පස්සෙ ආයෙ දෙවෙනි එක ගෙනත් දීල කරන්නෙ තනිකර බොරුවක්නෙ. එතකොට දෙවෙනි එක ගහල වැඩක් නෑනෙ. recommended time එක පැනලා ගොඩක් කල්. ඔය එකක් විතරක් ගහගන්නව කියල ඒගොල්ලොන්ට දුන්නෙ නිකන් නෙවෙයිනෙ. දෙවෙනි එක නැතිවෙන බව දැනගෙන තමයි දුන්නෙ. වෙන කරන්න දෙයක් නැති නිසා ඒකට අත්සන් කරල ඒකවත් ගන්න එක විතරයි කරන්න තිබුනෙ ඒ දවස්වල.
    Sputnik එකේ recommended ගැප් එක මොකක්ද දන්නවද?
    දැන් එහෙම සීල් ගහපු ෆෝම් එකක් ඔය කියන පොරවල් ලට හම්බෙලාද???
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    අපිනං වන්නියෙනුත් එහා පට්ට ගොඩයෝ.එක නිසා අපිට ඕව තේරෙන්නේ නැ.අපි ඕව ගහන්නෙත් නෑ.නගරේ පොෂ් අයට ඇනයක් වෙන්න රිංගන්න එන්නෙත් නෑ.හැබැයි නගරේ පොෂ් අය ඕව මුකුත් බලන්නේ නැතුව අපේ නිෂ්පාදන ගන්න මෙහෙ රිංගනවා.එකට අවුලකුත් නැ.මොන විදියේ ලෙඩ තිබුනත් අපි ගාවට එන කෙනෙක්ට අපේ කෙනෙක් කියලයි සලකන්නේ.හැබැයි ඔය රෙද්දවල් නං අපි ට වැඩක් නෑ.දැනුවත් කලාට ස්තුතියි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    Sputnik එකේ recommended ගැප් එක මොකක්ද දන්නවද?
    දැන් එහෙම සීල් ගහපු ෆෝම් එකක් ඔය කියන පොරවල් ලට හම්බෙලාද???

    අනිත් ඒවට ලඟින් යන ගානක්ම තමයි. මාස එකහමාරක් වගේ.
    සීල් ගහලද නැද්ද දන්නෙ නෑ එහෙම එකක් දීල තිබුණා. අනිත් ඒවට දෙන්නෙ නැති වෙනස් එකක් ඒකට විතරක් දෙන්නෙ මොකටද?
     
    • Like
    Reactions: NRTG and Dotex

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒකට ලංකාවෙ කැමැත්තෙන් විදගන්නව කියල බලෙන් ලියුමක් ලියාගත්තා. චීන කුනු ගොඩක් ගැහුවා. මැරුණත් මොකෙක්වත් වගකියන්නෙත් නෑ. 🤭
    අනිත් පැත්තෙන් චීන්නු ගූ නැවු බාල යනවා පරක්කු උනාට වන්දිත් අරගෙන. 🤭

    PS : අඩෝ තෑන්ක්ස් නිවුස් එකට මේක දැනන් හිටියෙ නෑ. මාත් බලන්න ඕන ගන්න පුලුවන්ද කියලා. 🤭
    කියලා වෑඩක් නෑ මල්ලි.. සමහර පෑති වල එක වෑක්සීන් ඩෝස් එකක් ඈති කියලත් අත්සන් ගත්තා. අනික ගහන දවසක් කියන්න බෑ කියලා. තාම අවුරුදු 12 ට වෑඩි ජනගහණයෙන් 85% වෑක්සීන් කරලා ඉවර කරගන්න බෑරුව ඉන්නේ. ඒත් ඉස්කෝල පටන් ගන්නවා ලු.. කයිය නම් තියෙනවා ලොකේටම ගහන්න .. ඒ වුනාට සද්දෙට පඩයක් ඈර ගන්නත් බෑ.. අයියාගෙන් අහලවත්
     
    • Sad
    Reactions: shenat

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    අපි ඉතින් කට කැඩෙනකම් කිව්වා වැක්සින් ගහන්න එපා කියලා..දැන් සැප ඇතිනේ කලුශුද්දන්ට.
    🤭 🤭 🤭
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අනිත් ඒවට ලඟින් යන ගානක්ම තමයි. මාස එකහමාරක් වගේ.
    සීල් ගහලද නැද්ද දන්නෙ නෑ එහෙම එකක් දීල තිබුණා. අනිත් ඒවට දෙන්නෙ නැති වෙනස් එකක් ඒකට විතරක් දෙන්නෙ මොකටද?
    ඔය මාස එකහමාරෙ කතාව කොහෙද තියෙන්නෙ??? මේකෙ තියෙන්නෙ නම් දවස් 180ක් කියල.
    https://www.reuters.com/world/europ...OSCOW, July 9 (Reuters),(RDIF) said on Friday.

    සීල් ගහලද දන්නැතුව උඹ කොහොමද කියන්නෙ එහෙම එකක් දුන්න කියල??? පොටෝ දාල තිබ්බ එකෙන්ද? ඒක ඇත්ත වෙන්න ඇති නමුත්, මම දන්න කාටවත් එහෙම සීල් ගහපුව හම්බෙලා තිබ්බෙ නෑ (ස්පුට්නික් ගහපු අයටවත් ). සාමන්ය කන්සෙන්ට් එක විතරයි තිබ්බෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    ඔය මාස එකහමාරෙ කතාව කොහෙද තියෙන්නෙ??? මේකෙ තියෙන්නෙ නම් දවස් 180ක් කියල.
    https://www.reuters.com/world/europe/russias-rdif-says-gap-between-two-sputnik-v-shots-could-be-widened-180-days-2021-07-09/#:~:text=Europe-,Gap between Sputnik V COVID-19 shots can be,to 180 days - Russia's RDIF&text=MOSCOW, July 9 (Reuters),(RDIF) said on Friday.

    සීල් ගහලද දන්නැතුව උඹ කොහොමද කියන්නෙ එහෙම එකක් දුන්න කියල??? පොටෝ දාල තිබ්බ එකෙන්ද? ඒක ඇත්ත වෙන්න ඇති නමුත්, මම දන්න කාටවත් එහෙම සීල් ගහපුව හම්බෙලා තිබ්බෙ නෑ (ස්පුට්නික් ගහපු අයටවත් ). සාමන්ය කන්සෙන්ට් එක විතරයි තිබ්බෙ.

    මාස එකහමාර කිව්වෙ දින 42ක් කියල තිබුණ නිසා. දින 21 ඉඳන් 90 වෙනකන් කියල තියෙන්නෙ.

    "Regarding the Sputnik V coronavirus vaccine designed by our Gamaleya Research Centre, we believe it is possible to increase the minimum interval between the first and second vaccine shots from the earlier approved 21 days up to three months.

    https://sputnikvaccine.com/newsroom...-between-first-and-second-sputnik-v-vaccine-/

    In a statement posted on Sputnik V's website, Alexander Gintsburg, the director of the Gamaleya National Research Center of Epidemiology and Microbiology, said the interval between the first and second doses can be extended from 21 days to three months.

    https://www.pna.gov.ph/articles/1144506

    ගහගත්තු අය තමයි කිව්වෙ. සිනෝෆාම් ගහපු අයට දීපු consent එකමද ස්පුට්නික් ගහපු අයටත් දුන්නෙ? ඒ කියන්නෙ සිනෝෆාම් ගහපු අයටත් කියල තිබුණද දෙවෙනි ඩෝස් එක දෙන එක ෂුවර් නෑ ඒක ඉල්ලන්නෙ නෑ කියලා? නැත්තන් ස්පුට්නික් ගහපු අයට දෙවෙනි ඩෝස් එක දෙන එක ෂුවර් නෑ වගේ එකකට සයින් කරා කියන එක බොරුද?
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    මම දැම්මෙ ස්පුට්නික් ඩෝස් දෙකේ ගැප් එක ගූගල් කරාම එන මුල්ම රිලායබල් කියල හිතුන සෝස් එක. උඹ දාල තියන ඒවත් හරි ඇති. මම දාල තියෙන එකත් හරි එකක්. :-)

    ගහගත්තු අය තමයි කිව්වෙ. සිනෝෆාම් ගහපු අයට දීපු consent එකමද ස්පුට්නික් ගහපු අයටත් දුන්නෙ? ඔව්

    ඒ කියන්නෙ සිනෝෆාම් ගහපු අයටත් කියල තිබුණද දෙවෙනි ඩෝස් එක දෙන එක ෂුවර් නෑ ඒක ඉල්ලන්නෙ නෑ කියලා? නෑ

    නැත්තන් ස්පුට්නික් ගහපු අයට දෙවෙනි ඩෝස් එක දෙන එක ෂුවර් නෑ වගේ එකකට සයින් කරා කියන එක බොරුද? මම දන්න කාටවත් එහෙම ෆෝම් එකක් හම්බෙල තිබ්බෙ නෑ. ඒකයි මම ඇහුවෙ එහෙම එකක් හම්බුන කෙනෙක් උඹ දන්නවද කියල. පොටෝ දාල තිබ්බ නිසා එහෙම කේස් එකක් උනේ නෑ කියන්නත් බෑ. 🤷‍♂️ පොටෝ එකේ තිබ්බෙ හැම වැක්සීන් එකටම දෙන කොමන් ෆෝම් එකේ උඩින් වෙනම සීල් එකක් ගහපු එකක්.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,813
    1
    9,698
    113
    colombo
    ඒ ලංකාවේ කොහෙද බං ඵහෙම ලියුම් වලට අත්සන් ගත්තේ..අපිත් ගැහුවෙ සයිනොෆාම්..අපේ පැත්තේ ඔක්කොම සයිනොෆාම්.. කාගෙන්වත් ඵහෙම අත්සන් ගත්තේ නෑනේ..උඹලගෙ පවුලෙ උන්ගෙන් ගත්තනම් දාපංකො මේකෙත් බලන්න..ජෙප්පොන්ගෙ පවුල් වලින් විතරක් ගත්තද දන්නෙ නැහැනේ...😁😁😁

    ජෙප්පන්ට වැක්සින් ගහන තැන් වලින් ID ඉල්ලුවහම ඒ කාලේ උස්සපු ID දෙන්න ගියාද දන්නෑ. සමහර විට ඒ සීන් එකකට අස්සන් ගන්නැති
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    මම දැම්මෙ ස්පුට්නික් ඩෝස් දෙකේ ගැප් එක ගූගල් කරාම එන මුල්ම රිලායබල් කියල හිතුන සෝස් එක. උඹ දාල තියන ඒවත් හරි ඇති. මම දාල තියෙන එකත් හරි එකක්. :-)

    ගහගත්තු අය තමයි කිව්වෙ. සිනෝෆාම් ගහපු අයට දීපු consent එකමද ස්පුට්නික් ගහපු අයටත් දුන්නෙ? ඔව්

    ඒ කියන්නෙ සිනෝෆාම් ගහපු අයටත් කියල තිබුණද දෙවෙනි ඩෝස් එක දෙන එක ෂුවර් නෑ ඒක ඉල්ලන්නෙ නෑ කියලා? නෑ

    නැත්තන් ස්පුට්නික් ගහපු අයට දෙවෙනි ඩෝස් එක දෙන එක ෂුවර් නෑ වගේ එකකට සයින් කරා කියන එක බොරුද? මම දන්න කාටවත් එහෙම ෆෝම් එකක් හම්බෙල තිබ්බෙ නෑ. ඒකයි මම ඇහුවෙ එහෙම එකක් හම්බුන කෙනෙක් උඹ දන්නවද කියල. පොටෝ දාල තිබ්බ නිසා එහෙම කේස් එකක් උනේ නෑ කියන්නත් බෑ. 🤷‍♂️ පොටෝ එකේ තිබ්බෙ හැම වැක්සීන් එකටම දෙන කොමන් ෆෝම් එකේ උඩින් වෙනම සීල් එකක් ගහපු එකක්.

    රොයිටර් එකේ දාල තියෙන්නෙ අදාළම නැති කවුරුහරි කියපු එකක්. කවුද කියල තියෙන්නෙ Russian Direct Investment Fund (RDIF). ඒකෙම තව යටට වෙන්න බලන්න වැක්සින් එක හදන එකේ ලොක්කා කියල තියෙන්නෙ උපරිම දින 90 යි කියලා.
    Alexander Gintsburg, director of the Gamaleya Institute which developed the vaccine, said in April that the gap between the shots could be increased to 90 days.

    මේ වෙළෙන්දෙක් කියන එකද අපි අහන්නෙ වැක්සින් හදපු අය කියන එකද?
    සෙකන්ඩ් ඩෝස් එක දෙන්න පරක්කු වෙලා තියෙන ලංකාව වගේ රටවල් වලට විකුණගන්න ඕන නිසා ඌ එහෙම කියන්න ඇති.

    මම දන්න අයට වෙනස් ෆෝම් එකක් හම්බුනා කියල තමයි ආරංචිය ආවෙ. එලකිරි එකෙත් තිබුනා මතකයි. ඒක එක්කෙනෙක් කියපු එකක් නෙවෙයි, මම FB එකේ පවා දැක්කා. අනිත් අයට දීපු එකම නම් ස්පුට්නික් ගහපු අයටත් දුන්නෙ ඒක විශේෂයෙන් කියන්න දෙයක් නෑනෙ නේද?

    කියලා වෑඩක් නෑ මල්ලි.. සමහර පෑති වල එක වෑක්සීන් ඩෝස් එකක් ඈති කියලත් අත්සන් ගත්තා. අනික ගහන දවසක් කියන්න බෑ කියලා. තාම අවුරුදු 12 ට වෑඩි ජනගහණයෙන් 85% වෑක්සීන් කරලා ඉවර කරගන්න බෑරුව ඉන්නේ. ඒත් ඉස්කෝල පටන් ගන්නවා ලු.. කයිය නම් තියෙනවා ලොකේටම ගහන්න .. ඒ වුනාට සද්දෙට පඩයක් ඈර ගන්නත් බෑ.. අයියාගෙන් අහලවත්

    මේ තියෙන්නෙ මෙතනම තව කෙනෙක් කියලා @dmsupun
    ------ Post added on Nov 18, 2021 at 6:50 PM
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,228
    12,753
    113
    38
    WhatsApp-Image-2021-05-31-at-2.28.20-PM.jpeg
    මේ කොලේ අපිට දුන්නා ග්ර්ම සේවක ගෙදරට ඇවිල්ලා බෙහෙත් එක විදින තැනට අරන් එන්න කියලා. මේක දැකලා තමා මම thread එකක් දැම්මේ දවසක්. ඕක පුරවලා ගිහින් දුන්නා ම තමා බෙහෙත් විද්දා කියලා ලකුණු කරන කාඩ් එක දුන්නේ
     
    • Like
    Reactions: malakadss

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Yes... try it. because...

    "The most frequent reported side effects include a sore arm, headache, fever and chills."

    PS: I guess you had all these....hence qualified. :rofl:
    "As an initiative, GOSL compensated the SL buggers few months back with LKR 5000 continuously for 3 months I guess." would've said by Raththaran or Bandula.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    රොයිටර් එකේ දාල තියෙන්නෙ අදාළම නැති කවුරුහරි කියපු එකක්. කවුද කියල තියෙන්නෙ Russian Direct Investment Fund (RDIF). ඒකෙම තව යටට වෙන්න බලන්න වැක්සින් එක හදන එකේ ලොක්කා කියල තියෙන්නෙ උපරිම දින 90 යි කියලා.
    Alexander Gintsburg, director of the Gamaleya Institute which developed the vaccine, said in April that the gap between the shots could be increased to 90 days.

    මේ වෙළෙන්දෙක් කියන එකද අපි අහන්නෙ වැක්සින් හදපු අය කියන එකද?
    සෙකන්ඩ් ඩෝස් එක දෙන්න පරක්කු වෙලා තියෙන ලංකාව වගේ රටවල් වලට විකුණගන්න ඕන නිසා ඌ එහෙම කියන්න ඇති.

    මම දන්න අයට වෙනස් ෆෝම් එකක් හම්බුනා කියල තමයි ආරංචිය ආවෙ. එලකිරි එකෙත් තිබුනා මතකයි. ඒක එක්කෙනෙක් කියපු එකක් නෙවෙයි, මම FB එකේ පවා දැක්කා. අනිත් අයට දීපු එකම නම් ස්පුට්නික් ගහපු අයටත් දුන්නෙ ඒක විශේෂයෙන් කියන්න දෙයක් නෑනෙ නේද?

    මේ තියෙන්නෙ මෙතනම තව කෙනෙක් කියලා @dmsupun
    ------ Post added on Nov 18, 2021 at 6:50 PM
    වැක්සීන් දෙකේ ගැප් එක මාස තුන නම්. හරි!

    නමුත් කොහෙත්ම වෙනම ෆෝම් එකක් නම් දීල තිබ්බෙ නෑ. පුලුවන් නම් පෙන්නන්න. කොමන් දෙන එකට සීල් එකක් ගහපු එකක් තමා තිබ්බෙ. එහෙම නේද @malakadss ??? උඩ කට්ටිය දාල තියෙන ඒකෙ පොටෝ. :-)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වැක්සීන් දෙකේ ගැප් එක මාස තුන නම්. හරි!

    නමුත් කොහෙත්ම වෙනම ෆෝම් එකක් නම් දීල තිබ්බෙ නෑ. පුලුවන් නම් පෙන්නන්න. කොමන් දෙන එකට සීල් එකක් ගහපු එකක් තමා තිබ්බෙ. එහෙම නේද @malakadss ??? උඩ කට්ටිය දාල තියෙන ඒකෙ පොටෝ. :-)
    ඔවු නුවර එවුන්ට වෙලා තිබ්බේ එහෙම. දීපු ෆෝම් එකේම සීල් එකක් ගහලා තමා තිබ්බේ මටත් මතක විදිහට. ඒකට කොවිඩ් කමිටුවේ සමහර අය පවා විරුද්ධ වෙලා තිබ්බා නේද?.එක එක පෑති වල එක එක දේවල් කරලා තිබ්බා
     
    • Like
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඔවු නුවර එවුන්ට වෙලා තිබ්බේ එහෙම. දීපු ෆෝම් එකේම සීල් එකක් ගහලා තමා තිබ්බේ මටත් මතක විදිහට. ඒකට කොවිඩ් කමිටුවේ සමහර අය පවා විරුද්ධ වෙලා තිබ්බා නේද?.එක එක පෑති වල එක එක දේවල් කරලා තිබ්බා
    ඔව්, එහෙම තම සීන් ඒ ගිහින් තිබ්බෙ. නමුත් මම දන්න නුවර කාටවත් ඕක සෙට් වෙල තිබ්බෙ නෑ. මුලින් දෙනකොටම කෙල වෙලා යන්න ඇති.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔව්, එහෙම තම සීන් ඒ ගිහින් තිබ්බෙ. නමුත් මම දන්න නුවර කාටවත් ඕක සෙට් වෙල තිබ්බෙ නෑ. මුලින් දෙනකොටම කෙල වෙලා යන්න ඇති.
    වයසක එවුන්ට තමා සෙට් වුනේ.. මම දන්න අය හිටියා
     
    • Like
    Reactions: shenat