Sputnik එකේ recommended ගැප් එක මොකක්ද දන්නවද?"මේ වෙද්දි" හැමෝටම 2 ඩෝස් දීලා කියන එක තනිකර ප්‍රෝඩාවක්. මම දන්න ස්පුට්නික් ගහපු නෑදෑයො ඉන්නව නුවර මාස 4ක් ද 6ක් ද යනකන් දෙවෙනි එක හම්බුනේ නෑ. මාස 6 කට විතර පස්සෙ ආයෙ දෙවෙනි එක ගෙනත් දීල කරන්නෙ තනිකර බොරුවක්නෙ. එතකොට දෙවෙනි එක ගහල වැඩක් නෑනෙ. recommended time එක පැනලා ගොඩක් කල්. ඔය එකක් විතරක් ගහගන්නව කියල ඒගොල්ලොන්ට දුන්නෙ නිකන් නෙවෙයිනෙ. දෙවෙනි එක නැතිවෙන බව දැනගෙන තමයි දුන්නෙ. වෙන කරන්න දෙයක් නැති නිසා ඒකට අත්සන් කරල ඒකවත් ගන්න එක විතරයි කරන්න තිබුනෙ ඒ දවස්වල.
දැන් එහෙම සීල් ගහපු ෆෝම් එකක් ඔය කියන පොරවල් ලට හම්බෙලාද???