මෙන්න වැඩක් ?????

543907_494687243915947_77338073_n.jpg

අපේ කම ගැන නොසිතා ආර්ථික රාමුව ගැන පමණක් සිතා බෞද්ධ ජනතාව කටයුතු කිරීම නිසා පුරාණ විහාරස්ථානවල දායක පිරිස් අඩුවී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කීය.

අපේකම, රටත්, ජාතියත්, ආගමත් රැකෙන්නේ තමන්ගේකම ගැන නොසිතා පරම්පරාවෙන් ලැබුණු දේපොළ විකුණා දමා වෙනත් පළාත්වලට ගිහින් පදිංචි වීමේ පුරුද්ද හදාගත් දිනක බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කරයි. කිරුළපොත පැවැති උත්සව සභාවක් අමතමින් ජනාධිපතිවරයා මෙසේද කීවේය.

‘‘අපේ ආගම මහත් වූ පරාසයකට අපේ හදවත් විවෘත කර තිබෙනවා. අපේ පන්සල්වලට, පූජා භූමිවලට අයත්ව තිබූ ඉඩම්වල තමයි අද බොහෝ ආගමික සිද්ධස්ථාන පවත්වාගෙන යන්නේ. ඔවුන්ට ඒ භූමි අපේ ස්වාමීන් වහන්සේ විසින් ලබාදී තිබුණා. බෞද්ධයන් වශයෙන් අපේ ආගම අපට පුරුදුකර තිබෙනවා එවැනි පරිත්‍යාග ඕනෑම වෙලාවක කරන්න.

අපි ඕනෑම අවස්ථාවක පරිත්‍යාග කරන්න සූදානම් පිරිසක්. මහා සංඝ රත්නය වේවා. බෞද්ධයන් වේවා ඒ සියලූදෙනා ඒ නිසා ජාතිවාදයක්, ආගම්වාදයක් ඔවුන් ළඟ නැහැ.

මා දැඩිව විශ්වාස කරනවා රටේ සංවර්ධනය වේවා, අධ්‍යාපනය වේවා, පන්සල මුල්කරගෙන ලබාදීම අපේ යුතුකමක්. අපි සතුටු වෙනවා අනුනායක ස්වාමීන් වහන්සේ තමන්ගේ පළාතේ තිබෙන පාසල් පිළිබඳව විශේෂ උනන්දුවෙන් අදහස් දැක්වූවා. මේ පාසල්වල තිබෙන අර්බුද පිළිබඳව මට විස්තර කළා. එයින් පැහැදිළි වෙනවා තමන්ගේ පළාතේ තිබෙන පන්සල් ගැන විතරක් නෙවෙයි සමාජයේ අනෙකුත් ප‍්‍රශ්න ගැනත් උන්වහන්සේට කැක්කුමක් තිබෙනවා.’’:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුස්ලිම් වරුනට නිදහසේ තම අන්තවාදය පතුරවන්න උදවු කර දැන් සිංහල පිබිදීමට බයේ රවට්ටන කට අකියනවා මේවට අහුවෙන මෝඩ බෞද්දයොත් ඉන්නව නේ. ලංකාවට හැමදාම වුනේ මේක. කපටි අවස්ථාවාදී නායකයෝ හා අවංක මෝඩ ගොන් රැලක්. තව තවට්බ් අගාදයටම තල්ලු වෙනව ඇරෙන්නැ වෙන මුකුත් වෙන්නේ නැහැ. එක පැත්තකින් ජාතිවාදය ඖස්සනවා. අනිත් පැත්තෙන් මුස්ල;ඉම උනාට දෙනවා. මහා දෙබඩි පිළිවෙතක් ආණ්ඩුවේ තියෙන්නේ. ආණ්ඩුවත් කැමැති ජාතිවාදී කොලහලයාක් වෙනවා නම්. මොකද මිනිස්සු එකිනෙක කොට ගන්න තරමට පාලකයනට වාසි.

    දේශපාලකයෝ පස්සේ ගිහින් නම් කවදාවත් මුස්ලිම් අන්තවාදය පරද්දන බැහැ. මොකද දෙපාලුවෝ හැමදාමත් අවස්ථාවාදී.
    අන්තවාදය පිටු දකින්න නම්
    සිංහලය එකතු වෙන්න ඕනි
    සර්වාගමිකයන්වත් සිංහල ජාතිකවාදියෝ කරන්න ඕනි.
    වාසියට පුක දෙන සිංහල උන්ව නැති කරන්න ඕනි.
    මුස්ලිම් ව්‍යාපාරික ආර්ථිකය බිදින්න ඕනි( හලාල් හා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය)
    මුස්ලිමුන් එක්ක මරාගෙන හරියන්නේ නැහැ. මුස්ලිම් මුදල් පදනම නැති කරන්න ඕනි
    උද්ගෝෂණ පෝස්ටර් පෙස් බුක් හා අන්ත්ර්ජලික වීර ක්‍රියා වලින නම් වැඩක් නැහැ.
    මුස්ලිම් දෙවියන්ට අලලා බලල නාබිය වලත්තය හම්බය උර කියල අපහාස කරලා නම් වැඩක් නැහැ එකෙන් වෙන්නේ අපහස කරලා හිත රැවටීමක් විතරයි. හිතේ ආවේගය හා උණුවන සිංහල අගතිය පෙස් බුක් එකේ දියවෙනවා නම් එකෙන් වාක් නැහැ
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397

    සැටිෆිකේට් ඇත්ත බන්.දේශපාලකයන්ට ඕනෙ දෙපැත්තම shape කරල තමුන්ගෙ බලය වැඩි කරගන්ඩ විතරයි:no::no::no::no::no:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    සැටිෆිකේට් ඇත්ත බන්.දේශපාලකයන්ට ඕනෙ දෙපැත්තම shape කරල තමුන්ගෙ බලය වැඩි කරගන්ඩ විතරයි:no::no::no::no::no:

    ඒ වුනාට හොදම වැඩේ කියන්නෙ මුන්(ේශපාලුො) කියන ඕනම දෙයක් හරියි කියල කියන්න දත කට මැදගෙන වුනුත් ඉන්න එකනෙ. අර කැපුවත් පාට පාට එවුන්
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඒක තමයි තම්බින්ට වෙන අසාධාරණේ හොයන්නේ කමිටුවක් පත් කොරන්නේ කිව්වේ....

    අනේ මගේ කට..........

    මුස්ලිම් සුලුතරයක් වෙන්නේ ලංකාව අතුලේ විතරයි....
    මුලු ලොකෙම ගත්තම මුස්ලුම් උන් 1335 කට එක සිංහලයයි....
    බොරු නම් මේ ට්‍රෙඩ් එක බලන්න..

    http://www.elakiri.com/forum/showthread.php?t=1529040
    (
    කොයි මෝඩයද මුස්ලිම් සුළු ජනකොටසක් කියන්න???? )

    අපේ මෝඩ නායකයින් අවස්ථාවාදයට යට වෙලා තමන්ගේ මිනිහ බිල්ලට දෙනව.....

    ඒත් අනිත් හැම ජාතියකම ආගමකම උන් , තමන්ගේ එවුන්ට කරල තමයි අනික් උන් ගැන හිතන්නේ......

    සිංහලුන්ගේ ජන්ද වලින් ඉහලට ගිහින් සිංහලුන්ටම කෙලවන උන්ට ආත්මයක් ගානේ සාප වෙන්න ඕනි....

    සිංහලය වෙනුවෙන් පෙනී ඉන් නැති ඕකුන්ගේ ලමයින්ටවත් හොදක් සිද්ද වෙන්න නම් එපා කරන බලු වැඩ වලට....