මෙන්න-වැඩේ උනහැටි

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
Sen+Charles+Schumer+Opens+Google+New+Offices+9rOt9FVMc0Ml.jpg


ගුටි කාලද මංද මූන රතු වෙලා
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    mama kollongen dana gaththa widiyatanam site eka sira thanak

    habai meke inne gansi dala aluthen ena ayata kunuharapen banina ayane
    කියන්න බලන්න ඔයා දන්න කොල්ලෝ මේකේ ඉන්න..? එයාලගෙ යුසර් නේම් කියන්න බලන්න...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    username danne naha AL class eke aya katha wenawa ahila site ekata awe

    mekata aluth aya awama rag karanawa wagene

    lankawe ballo inne campus wala witharai kiyala mama hithuwe

    balinnam site walath innawane
    අනේ බබා... දන්නෙම නෑ.. ඕවා කියන්න වෙන අයට. අලුත් අය අවට මේකෙ රැග් කරන්නෙ නෑ.. හබැයි ඉතිං සමහර වෙලාවට මෙකට බල්ලෝ රිංගනවනේ... එතකොට නම් ගල් ගහල පන්නනවා..මොකද මේකේ ජරා කරලා ගඳ ගස්සනවනේ... ආපු ගමන් එක එක්කෙනාගෙ ත්‍රෙඩ් වලට රිප්ල්ය් දැම්මට හිතන්න එපා මල්ලි අපි රැවටෙයි කියලා.. කමක් නෑ... හොද විදිහට ඉන්නවා නම් ඕන අයි.ඩී එකක්.. කාටවත් අවුලක් කරන්නේ නැත්නම් අපිත් උපරිම සහයෝගය දෙනවා... ඒත් ඉතිං ඔහොම එන අය මුලින් ලස්සනට ආවට පහු වෙනකොට තමයි නියම තත්වේ පේන්නේ...