මෙන්න-වැඩේ උනහැටි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අනේ බබා... දන්නෙම නෑ.. ඕවා කියන්න වෙන අයට. අලුත් අය අවට මේකෙ රැග් කරන්නෙ නෑ.. හබැයි ඉතිං සමහර වෙලාවට මෙකට බල්ලෝ රිංගනවනේ... එතකොට නම් ගල් ගහල පන්නනවා..මොකද මේකේ ජරා කරලා ගඳ ගස්සනවනේ... ආපු ගමන් එක එක්කෙනාගෙ ත්‍රෙඩ් වලට රිප්ල්ය් දැම්මට හිතන්න එපා මල්ලි අපි රැවටෙයි කියලා.. කමක් නෑ... හොද විදිහට ඉන්නවා නම් ඕන අයි.ඩී එකක්.. කාටවත් අවුලක් කරන්නේ නැත්නම් අපිත් උපරිම සහයෝගය දෙනවා... ඒත් ඉතිං ඔහොම එන අය මුලින් ලස්සනට ආවට පහු වෙනකොට තමයි නියම තත්වේ පේන්නේ...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ත්‍රෙඩ් එක උඩට අදින කෙනාත් මේකට සම්බන්ධ බව පෙනේ :frown: .. අපේ ආදිත්‍ය මල්ලි ගැන අපි දන්නවා ... :D ඔය ඵකේ එකේ බාසාවෙන්ම කියන්න පුළුවන් ජාතික කොඩියට මුවා වෙලා ඉන්න අලුගුත්තේරුව කියල ... :growl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    oya mata chodana karanne mokatada. mama reply karatada. aluthen ena ayata site eke ewata reply danna barida. gedarakata unath aluthen ena ayata kada paninnne ballo.
    ආ.. ටික ටික ඇත්ත ගතිය එලියට එනවා වගේ.... මම මේ කතා කරන්නේ මුකුත් දන්නේ නැතුව කියලා හිතන්න එපා මල්ලි හරිද..?? :P:P . ආපු ගමන් වැඩේ චොර වුනා වගේ නේද..? දැන් ඉතිං ශේප් එකේ ඉන්න. :):)
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ත්‍රෙඩ් එක උඩට අදින කෙනාත් මේකට සම්බන්ධ බව පෙනේ :frown: .. අපේ ආදිත්‍ය මල්ලි ගැන අපි දන්නවා ... :D ඔය ඵකේ එකේ බාසාවෙන්ම කියන්න පුළුවන් ජාතික කොඩියට මුවා වෙලා ඉන්න අලුගුත්තේරුව කියල ... :growl:

    වෙද පප්පද? කෑකෝ පප්පද?:lol::lol: මං මේ පන දාගෙන ත්‍රෙඩ් එකක් දාන්න මහන්සි වෙනවා..ඒකයි මුට රිප්ලයි කලේ නැත්තේ..මල්කවි අයිය වඩේට බැහැල නිසයි මං මෙ පැත්තට ආවෙ නැත්තේ..:D

    ආ.. ටික ටික ඇත්ත ගතිය එලියට එනවා වගේ.... මම මේ කතා කරන්නේ මුකුත් දන්නේ නැතුව කියලා හිතන්න එපා මල්ලි හරිද..?? :P:P . ආපු ගමන් වැඩේ චොර වුනා වගේ නේද..? දැන් ඉතිං ශේප් එකේ ඉන්න. :):)

    පුදනකොටම කාපි යකා කියන වචනේ හරිද? නැත්නම් ආරේ ගති නෑරේ කියන වචනේ හරිද?:lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    oya kohomada mama copy kiyanne. thama balla wage mage agata panina ekai karanne
    තමන් බලු වැඩ කරනකොට අනිත් අයත් බල්ලෝ වගේ තමයි පේන්නෙ සහෝදරයා... මෙච්චර හොඳින් කතා කරලත් තේරෙන්නේ නැහැනේ... හොඳයි... හොඳයි... ටික දවසක් ඉඳලම බලමුකෝ...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෙද පප්පද? කෑකෝ පප්පද?:lol::lol: මං මේ පන දාගෙන ත්‍රෙඩ් එකක් දාන්න මහන්සි වෙනවා..ඒකයි මුට රිප්ලයි කලේ නැත්තේ..මල්කවි අයිය වඩේට බැහැල නිසයි මං මෙ පැත්තට ආවෙ නැත්තේ..:D

    වෙදා පුපුරන ද්‍රව්‍ය සප්ලයි කරනවා ... අනික් එකාව ලේසියෙන් අඳුරන්න පුළුවන් මල්ලි ... අර ජාතික කොඩිය කන එකා :lol::rofl:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    වෙදා පුපුරන ද්‍රව්‍ය සප්ලයි කරනවා ... අනික් එකාව ලේසියෙන් අඳුරන්න පුළුවන් මල්ලි ... අර ජාතික කොඩිය කන එකා :lol::rofl:

    කෑකෝ පප්ප නෑ වගේ තාම..අහ් ගොට් ඉට්..:lol::lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    explosives-300x300.jpg