අනේ බබා... දන්නෙම නෑ.. ඕවා කියන්න වෙන අයට. අලුත් අය අවට මේකෙ රැග් කරන්නෙ නෑ.. හබැයි ඉතිං සමහර වෙලාවට මෙකට බල්ලෝ රිංගනවනේ... එතකොට නම් ගල් ගහල පන්නනවා..මොකද මේකේ ජරා කරලා ගඳ ගස්සනවනේ... ආපු ගමන් එක එක්කෙනාගෙ ත්‍රෙඩ් වලට රිප්ල්ය් දැම්මට හිතන්න එපා මල්ලි අපි රැවටෙයි කියලා.. කමක් නෑ... හොද විදිහට ඉන්නවා නම් ඕන අයි.ඩී එකක්.. කාටවත් අවුලක් කරන්නේ නැත්නම් අපිත් උපරිම සහයෝගය දෙනවා... ඒත් ඉතිං ඔහොම එන අය මුලින් ලස්සනට ආවට පහු වෙනකොට තමයි නියම තත්වේ පේන්නේ...











.. අපේ ආදිත්‍ය මල්ලි ගැන අපි දන්නවා ...
ඔය ඵකේ එකේ බාසාවෙන්ම කියන්න පුළුවන් ජාතික කොඩියට මුවා වෙලා ඉන්න අලුගුත්තේරුව කියල ... 



