මේ සින්දුව ගොඩාක් අය බලන්නෙ ඉරාජ් නිසා...නැතුව සින්දුවෙ තියන විශේශත්වයක් නිසා නෙවෙයි.. උදාහරනයක් ගත්තොත් වික්ටර් රත්නායකගෙම සඳකඩ පහනක වගේ සින්දු එක්ක මේකට හැරෙන්නවත් බෑ:rolleyes: කොහෙද බන් වික්ටර් රත්නායක සදකඩ පහනක කියන්නේ...