මෙන්න වික්ටර් දීල ඉරාජ්ට ඇඩෙන්නම

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    මේ සින්දුව ගොඩාක් අය බලන්නෙ ඉරාජ් නිසා...නැතුව සින්දුවෙ තියන විශේශත්වයක් නිසා නෙවෙයි.. උදාහරනයක් ගත්තොත් වික්ටර් රත්නායකගෙම සඳකඩ පහනක වගේ සින්දු එක්ක මේකට හැරෙන්නවත් බෑ:rolleyes:
    කොහෙද බන් වික්ටර් රත්නායක සදකඩ පහනක කියන්නේ?
    :confused::confused::confused:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    අනේ කවුරුහරි කියන්නකෝ මේකේ ඉරාජ්ට ඇඩේන තැන මොකක්ද කියල .....?:confused::confused::confused::confused::confused::confused: