මෙන්න සිංහල ජාතිය රකිනවා .....ලැජ්ජයි

waligamaya

Well-known member
  • ඔය තිය‍ෙන්න‍ේ තව්පික්ලා සිංහල කුරානය‍ේ පිටපත්ක් ගම්මන්පිලට ද‍ෙන එකක් . උන් ඕක මූට විතරක් න‍ෙව‍ෙයි ද‍ේශපාලුව‍ො ග‍ොඩකට දුන්නා ... උන්ග‍ේ ෆ‍ේස් බුක් එක‍ේ බලපන් අනිත් එවුන් කවුද කියලා ....

    ඉතින් යකෝ අන්තවදියොත් එකක් මොන සහ ජිවන්යක්ද? පොළකින් ගහන්නනේ තිබුනේ, :rolleyes:
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    හොරු ඇල්ලුවනෙ නේද?????? කබ්රාල් හිරේ ඉන්නෙ දැන්, හෙට අනිද්ද එල්ලනවලු,:baffled: රෙද්ද නැතුව කඩේ යන්නෙ නොදකින්, :confused:

    වියත් මගේ කබ්රාල් Bump
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    :yes::yes::yes: වද අගමැති මහ බැකුවෙන් බිලියන 15 හොරා කාල මාට්ටු උනා ඒවට මීක් නැ ඔය පරය ගම්මන්පිලගෙ පොටො එකක් උස්සන් එනව ලොකුවට. ඔය පොටො අවුරුදු ගානකට කලින් ගත්ත ඒව වෙන්ඩ ඇති දැන දැන් මුස්ලිම් අන්තවාදින්ට උදවුකරන මනුස්සයෙක් නෙමේ ගම්මන්පිල කියන්නෙ,

    මහ බැංකුව BUMP​