මෙන්න සිංහල ෆොන්ට් එකක් ඇවිල්ලා
සිංහල යුනිකේත සම්මතයේ ඉදිරිගමනේ සංධිස්ථානයක් සනිටුහන් කරමින් ඊයේ දින, එනම් වර්ෂ දෙදහස් නවයක්වූ සැප්තැම්බර මස තුන්වන බ්‍රහස්පතින්දා දින යුනිකේත අනුගත අක්ෂර වර්ගයක් වන භාෂිත අක්ෂර වර්ගය පොදු භාවිතය සඳහා මුදා හරින ලදී.
සිංහල යුනිකේත භාවිතාකරුවන් අතර වර්තමානය වන විට භාවිතා වන්නේ ඉතාමත් සීමිත අක්ෂර හැඩතල සංඛ්‍යාවක් පමණි. එය ඉංග්‍රීසි භාෂා අක්ෂර හා සසඳන විට ඉතාමත් සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු අගයක් ගන්නා බව මෙහිදී සඳහන් කළ යුතුය. එම නිසා විවිධ නිර්මාණ කටයුතු සඳහා යුනිකේත භාවිතා කිරීමේ පසුබෑමක් දක්නට ලැබුනු අතර මින් ඉදිරියට භාෂිත අක්ෂරයේ පෙරළිය සමඟින් මින් ඉදිරියට තවත් යුනිකේත අනුගත අක්ෂර නිර්මාණයට අක්ෂර නිර්මාණකරුවන් පෙළැඹවීම නිසාවෙන් මින් ඉදිරියට එම අඩුව පිරවෙනු ඇති බව අපගේ විශ්වාසයයි.
මෙම අක්ෂර ඔබට ඉදිරියේදී නිල වශයෙන් “සියබස්” වෙබ් අඩවිය හරහා ලබාගැනීමට හැකිවනු ඇති අතර. දැන් ඔබට පහුත යොමුව හරහා මෙම අක්ෂර ඔබගේ පරිගණයට භාගත කරගැනීමට හැකිවනු ඇත.
අළුත්ම සිංහල ෆොන්ට් එක