මෙන්න සිරාම බය්යන්

tharakanilupul

Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    ගම ගාල්ලේ කියන්න ලැජ්ජයි බන්

    ගාල්ල මනාප ප්‍රතිඵලය
    චන්දිම වීරක්කොඩි - 114851
    රමේෂ් පතිරණ - 105434
    නිශාන්ත මුතුහෙට්ටිගම - 75994
    මනූෂ නානායක්කාර 73387

    ගීතා කුමාරසිංහ - 63955
    මොහාන් පී ද සිල්වා - 53070
     
    Last edited:
    • Like
    Reactions: arsehole-froce

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කලු පූසා;18840804 said:
    arasu kachchi jvp ekath parada karala issarahata apu eka nodekka wage indan podi madak gahala sepak gannawa :D

    එක හැමදාම එහෙමයි බන් .. ගිය පාර බලපන්කො ..
    උන් පුරුදටද කොහෙද එකට චන්දෙ ගහන්නේ .. නැත්තන් ඇයි බන් අරසු කච්චි මගුලෙන් චන්දෙට විතරක් ඉල්ලන්නේ .. එක TNA එකේ තියන පක්ෂයක්ද කොහෙද .. නට්ටන් TNA කියල ඉල්ලන්න තිබ්බනේ

    :oo::oo::oo::oo:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ගීතා,මුතුහෙට්ටිගම වැනි විද්වතුන් පාර්ලිමේන්තු යවා හඳුන්නෙත්ති වැනි මැරයන් ගෙදර යවා රටෙහි උන්නතිය සඳහා පලමු වෙඩිමුරය තැබූ දකුණේ උගත් බුද්ධිමත් ඡන්දදායකයාට මාගේ ශීර්ෂ පූර්වක ප්‍රණාමය.....
    :lol::lol::lol:

    :(:(:(:(:(:(:(:(:(:(

    gossip එකේ comment එකක තිබ්බේ
     
    • Like
    Reactions: tharakanilupul

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    2zp1ttt.jpg
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    අාඩම්බර වෙයන් අපේ රටේ ඉන්න උගත් බුද්ධිමත් ජනතාව ගැන..