මෙන්න සිරා ප්ලේන් එකක්

K M J

Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    මෙන්න සිරා ප්ලේන් එකක්


    හරියට නිකන් මන්දිරයක් ඇතුලේ වගේ නේද ? මේවගේ තැනක ජීවත් වෙන්න තියනවනම් කොච්චර හොඳයි ද කියලත් හිතෙනවා නේද? ඒ වුනාට මේක ගුවන් යානයක්. Boeing 747-8 ( බෝයිං 747-8) වර්ගයට අයත් ගුවන් යානයක්. Greenpoint Technologies සමාගම මේ ගුවන් යානයට නව මුහුණුවරක් ලබාදෙමින් නිර්මාණය කර ඇත්තේ සේවාදායකයෙකු ගේ පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහායි. ඔහුගේ අනන්‍යතාව නම් හෙළිකර නෑ.

    මේවගේ තැනකට ඇතුල් වෙන්න කලින් වුනත් කවුරුත් දෙපාරක් හිතනවා. මොකද මේක එච්චරම සිරාවට හදල තියනවා. වර්ග අඩි 5000කට වැඩි ප්‍රමාණයක් මේක ඇතුලේ තියනවා. නිදන කාමර, කෑම කාමර, විසිත්ත කාමර හැම දේම තියනවා. මේ චායාරූප ටික බලලා ඉන්නකෝ.






     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සෞදි කුමාරයගේ ප්ලේන් එක බලහන්. ෆ්ලයින් පැලස් කියලා කියන්නේ. ඒකත් ඔය වගේ තමා.. රොල්ස් රොයිස් ගරාජ් එකක්, ප්‍රේ කරන්න වීදුරුවක් බිම පේන. ස්විමින් පූල්, බාර් එකක්, තව නානප්‍රකාර විගඩම් ගොඩයි.

    a380_super-%5Bgadling-bumper%5D.jpg
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පැලස් එකක්නේ බොල ඇතුල නම් පට්ටම ගේ ලොවෙත් :cool: