මෙන්න හිටපු සුපිරි නළුවෙක්.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,491
    113
    Mother Earth
    ආහ් ඇල්ල ළඟ වලව්ව එකේ වැඩ කාරයා. ❤️

    මාගේ දෑසින් වැටෙනා හැම කඳුලක් පාසා මට සිහි වන්නේ..
    ඔබගේ ආදරේ රැඳීලා හද ආයේ..
    ------ Post added on Aug 3, 2024 at 9:05 AM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,579
    113
    Colombo, Sri Lanka
    සුපිරිම නළුවෙක් තමයි. ගොඩක් චරිත රඟ පානවා කියලා හොයන්න බැහැ ඇත්තම ජීවිතේදී හම්බවෙන චරිතයක් වගේ ජිවිත වලට ලන්වෙන්නේ. ජෝ අබේවික්‍රම මහතාත් එහෙමයි
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    සුපිරිම නළුවෙක් තමයි. ගොඩක් චරිත රඟ පානවා කියලා හොයන්න බැහැ ඇත්තම ජීවිතේදී හම්බවෙන චරිතයක් වගේ ජිවිත වලට ලන්වෙන්නේ. ජෝ අබේවික්‍රම මහතාත් එහෙමයි
    exactly my thoughts. 💯
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මමත් ආසම නලුවෙක් :love: කන්දෙ ගෙදර, මැණික් නදිය ගලා බසී එකේ චරිත අමතක වෙන්නෙ නම් නෑ. කන්දෙ ගෙදර හාමීනේ ලගදි නැති වුනේ 😞 ඒත් අපිට හිටපු හොදම දක්ශම නිළියක්.

    අදටත් මම නම් බලන්න කැමති මේ රත්තරන් මිනිස්සුන්ගෙ පරණ නාට්‍ය. ඒ නාට්‍ය බැලුවම ඔලුවල තියෙන ස්ට්‍රෙස් එකත් නැති වෙනව. ඒකට දැන් තියෙන මල ජරාව :cautious:

    හිත් බැදගත් අමතක නොවන දක්ශයින්ගේ පරපුරේ ඉතිරිව සිටින අවසන් පුරුක් කිහිපය 🥺🧡
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,579
    113
    Colombo, Sri Lanka
    මමත් ආසම නලුවෙක් :love: කන්දෙ ගෙදර, මැණික් නදිය ගලා බසී එකේ චරිත අමතක වෙන්නෙ නම් නෑ. කන්දෙ ගෙදර හාමීනේ ලගදි නැති වුනේ 😞 ඒත් අපිට හිටපු හොදම දක්ශම නිළියක්.

    අදටත් මම නම් බලන්න කැමති මේ රත්තරන් මිනිස්සුන්ගෙ පරණ නාට්‍ය. ඒ නාට්‍ය බැලුවම ඔලුවල තියෙන ස්ට්‍රෙස් එකත් නැති වෙනව. ඒකට දැන් තියෙන මල ජරාව :cautious:

    හිත් බැදගත් අමතක නොවන දක්ශයින්ගේ පරපුරේ ඉතිරිව සිටින අවසන් පුරුක් කිහිපය 🥺🧡
    තවදෙයක් අද ඒ වගේ හොඳ නළුවෝ බිහිවෙන්නේ නැති හේතුව තමයි ඉස්සර වගේ සුපිරි ටෙලි නාට්‍ය දැන් නිෂ්පාදනය වෙන්නේ නැති එක. දැන් මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ සීනි බෝල රසට. ඉල්ලුමට තමයි සැපයුම. මම අන්තිමට බලපු සුපිරි ටෙලිය තමයි "සුදු ඇඳගෙන කළු ඇවිදින්" කියන එක. ඉස්සර එව්වා තරම් නැති උනාට පට්ටම් චරිත ටිකක් වටා තමයි ටෙලිය දිව්වේ.... :yes:
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    තවදෙයක් අද ඒ වගේ හොඳ නළුවෝ බිහිවෙන්නේ නැති හේතුව තමයි ඉස්සර වගේ සුපිරි ටෙලි නාට්‍ය දැන් නිෂ්පාදනය වෙන්නේ නැති එක. දැන් මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ සීනි බෝල රසට. ඉල්ලුමට තමයි සැපයුම. මම අන්තිමට බලපු සුපිරි ටෙලිය තමයි "සුදු ඇඳගෙන කළු ඇවිදින්" කියන එක. ඉස්සර එව්වා තරම් නැති උනාට පට්ටම් චරිත ටිකක් වටා තමයි ටෙලිය දිව්වේ.... :yes:
    ඒක ඇත්ත මචන්. අයි ටී එන් එකෙයි, රූපවාහිනියෙයි විතරයි මෑත කාලයෙ පරණ කතා රසට ආස මිනිස්සුන්ට බලන්න පුලුවන් නාට්‍ය ටිකක් පෙන්නුවෙ. දැන් ඒකත් ඉවරයි. අයි ටී එන් එකෙත් මෑතක ඉදන් අනිත් ප්‍රයිවට් චැනල් වගේ කුණු රසට මාකට් වෙන නාට්‍ය දැන් ඔක්කොම පෙන්නන්නෙ. සමහර නාට්‍ය අන්තිම සවුත්තුයි. පවුලක් එකට ඉදන් බලන්නවත් බැරි ඒව පවා යනව මම ඇඩ්ස් වල දැකල තියෙනව. අපේ රට දැන් වැටිල තියෙන තැන දැක්කම පුදුම කළකිරීමක් එන්නෙ.

    අයි ටී එන් එකේ අන්තිමට සුදත් රෝහණයන් සභාපති වෙලා ඉන්නකොට තමයි මචන් සුදු ඇදගෙන කලු ඇවිදින්, තණමල්විල කොල්ලෙක්, කූඹියෝ, සහෝදරය වගේ කාලෙකට පස්සෙ ආව සුපිරි ටෙලි ටිකක් පෙන්නුවෙ. තව මචන් බලල නැත්තන් යුටියුබ් එකේ බලන්න අයි ටී එන් එකේම පෙන්නුව ආනන්ද අබේනායක මහත්තයගෙ වීරයා ගෙදර ඇවිත් නාට්‍ය. රොෂාන් රවීන්ද්‍ර කොයිතරම් දක්ශයෙක්ද කියන එක පෙනේවි ඒකෙ රගපාන යුද්දෙන් අන්ධ වුන සොල්දාදුවෙක්ගෙ චරිතෙන්. චාන්දනී සෙනවිරත්න සහ නෙතලි නානයක්කාර මහත්මියත් ඒකෙ පුදුම ලස්සන චරිත දෙකක් කරනව. චාන්දනී සෙනවිරත්න මහත්මියගෙ චරිතෙ මාර ලස්සනයි මටනම්. පුදුම ලස්සනට හැගීම් වලට දැනෙන්න රගපාන මිනිස්සු. මටනම් ඒකත් මගෙ ජීවිතේ බලපු බොක්කටම වැදුන නාට්‍යයක් 💛
     
    එකෙන්ම ඇත්ත බ්‍රෝ. ඔය ඔක්කොම ටෙලිටික මමත් බැලුවා...... :love2: (y)