මෙන්න dial එක.. දාමුද නමක්‌ !!

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
එල කිරි ඩයල් එකක් වගේ.........
අපේ ගෙදරත් හිටියා එකෙක් කළුපාට...........
ඌත් මාර ඩයල් එක......
මොකෙක්ද සතෙක්ව කාලා ඌ මැරුනා........
අපි ඌට කියුවෙ බන්ඩි මල්ලි කියලා..............
ඊට පස්සේ මම පූසෝ හැදුවෙ නැහැ...........
උන් නැති වුනාම මාර දුකයි..........