මෙන්න dropshipping කරන උන්ට Profit margin excel sheet එකක්.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    මේ වීඩියෝ එකේ පෙන්නන excel sheet එක description එකේ තියෙනවා download ලින්ක් එක. මගේ චැනල් එකක්වත් මගේ වීඩියෝ එකක්වත් නෙමෙයි. අපේ මේල් ඇඩ්‍රස් එක දුන්නම උන් එවනවා ඩව්න්ලෝඩ් ලින්ක් එක. තව මේකට වෙන වෙන කෑලිත් ඕන නම් අමුනුඅගනින් excel වැඩ්ඩේක් නම්.