මේ ත්‍රෙඩ් එකේ දෙපැත්තම අවුල්මොනවා වුනත් උඹ හෙන ගහන්න වගේ ඇත්තම කියනවා බන් හිටපු ගමන්.
REP 9+

මේ ත්‍රෙඩ් එකේ දෙපැත්තම අවුල්මොනවා වුනත් උඹ හෙන ගහන්න වගේ ඇත්තම කියනවා බන් හිටපු ගමන්.
REP 9+

එල එල. මොනවා වුනත් උඹ යමක් ඉගෙන ගත්තු එක ගැන සතුටු වෙනවා මචන්.![]()
mama oya campus giya un badinne na..
mata moko un monaa karama...eth mama asa na ehema chater wecha kaali walata
ita wada hoda nadda sundara lassana, hodata educated, posh kellak badagena athal eke innawa...
උඹත් පොර ටෝක් දුන්නට රඟපාන එකයි ඇත්ත ජීවිතෙයි දෙකක් කියල දන්නෙ නැහැ![]()
uba ai ehema kiyanne kiyalath kiwwanam ube comment eka thawa tikak wadagath wenawa..
මේකට වාද කලාට පාඩු නෑ. අදහස් දක්වන්නේ නැතුව පිටින බලාගෙන හිටපු අයගෙන් සෑහෙන ප්‍රතිචාරයක් ලැබෙනවා.
![]()


:e deka dekak kiyala nam dannawa banuba ai ehema kiyanne kiyalath kiwwanam ube comment eka thawa tikak wadagath wenawa..
ohoma kiwwama mama danne nane ai uba ehema kiwwe kiyala![]()

ජේමිස්බන්ඩා007;18804180 said:තුක් ඉදකින් උබල බැස්සොත් නිල් කොටු.අපි බැස්සොත් කුනුහරුප එක්ක රතු කොටු . .(

මම ජීවිතේ දැකපු ජරාම චරිතේ තමයි....
එක්කෝ ඕනේ නෑ...![]()


mokakada? නිල් කොටු අවශ්‍ය නම් අමතන්න. JesonRulez සහ Fakes සමාගම සහ අනුබද්ද ආයතන![]()

ගොන් කතා කියන්න එපා බන්...උබ කියන විදිහට රගපෑම සහ සැබෑ ජීවිතය දෙකක් නම් උබ කියන්නේ වැල ෆිල්ම් වල රගපාන උනුත් හොදයි කියල?
ඒවාට යන්නේ ඒ වගේ උන් ම තමයි...උබ නෑ කියනවනම් උබේ අක්කා, නංගි හෝ බිරිඳ ඒවාට යනවට උබ කැමතිද? අයි ඉතින් අවුලක් නැහැ නේ...ඒක නිකන් නාට්‍යක් විතරනේ..
සභ්‍යත්වයක් තියෙන ගැහැණියෙකුට ඒ වගේ අසභ්‍ය දෙකට පෙනී ඉන්න පුලුවන්ද? බැහැ කියල තේරෙනවනේ?
ඒ වගේ තමයි...
මොනව කරන්නද බන්.. මුන් හිතගෙන ඉන්නෙ වැල ෆිල්ම් වල ඉන්න කෙල්ලොත් හරිම හොදයි..උන්ව marry කරල ගෙදර වැඩට 15000 ක් දිල කෙල්ලෙක් ගත්තම හරි කියල,,
![]()


මම මේ ත්‍රෙඩ් එකේ කැම්පස් ගැන යන කතාව මැද්දට පනින්නේ නෑ මොකද මම තාම ගිහිල්ල නැති නිසා සහ ඕක ගැන මම දන්නේ නැති නිසා ..
ඒ උනාට උබල මේ කියල තියෙන කතාවට නං බනින්නද , හිනා වෙන්නද , අඬන්නද කියල හිතා ගන්න බැරි උනා බන් ..
කමක් නෑ එක්කෝ ඉතින් මේක උබලගේ වරදක් නෙවෙයි .. ලංකාවේ මේ සමාජ ක්‍රමේ වැරද්දක් කියල මම හිතා ගන්නන් .. සිරාවටම හැම එකාම සල්ලි පස්සේ දුවනකොට රටේ කොහෙද කලාවට තැනක් නේද ... උබලට ඉතින් පේන්න තියෙන්නෙත් ටීවී එකේ යන ගු ටෙලි නාට්‍ය වල රඟපාන බඩු වගේ කෙල්ලෝ නේ .. එකත් එක්ක ගත්තම ඉතින් උබල මෙහෙම හිතන එක ගැන උබලට බැනල වැඩක් නෑ ..
එත් මචන් මම මේක කියන්නන් ... උබල එක්ක වාද කරගෙන වැඩක් නැති නිසා .. කලාව කියන්නේ උබල ඔය හිතන් ඉන්න එක නෙවෙයි ... රඟපෑම කියන්නේ උබල ඔය හිතන් ඉන්න එක නෙවෙයි ... නළු නිලියෝ කියන්නේ උබල ඔය දකින දේ නෙවෙයි .. නියම ටෙලි නාට්‍ය , ෆිල්ම් කියන්නේ උබල මේ ලංකාවේ දකින දේවල් නෙවෙයි ...
උබලටත් කවද හරි නියම කලා නිර්මාණයක් රසවිඳින්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරලා මම සමුගන්නවා![]()

campus eken samajayata suba vadadaai sevayak kerenna ona. Dramas valath kalava thulin samajayata suba positive feeling ona denna. For example Blue films , film ekak unata kalavak nove.,Eka nisa blue films mind eka vinasa[destroy] karai. Eka nisa, film , drama, kalavak nathnam eya real drama ekak neve.කැම්පස් යන්න බැරි උන එකක් කැම්පස් ගියපු කෙල්ලෙක්ව බැන්දම ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ලෙවල් හරි ,ඕ ලෙවල් විතරක් හරි දෙකම නැති හරි බත් උයන්න දන්නා ගෑණියෙක් බැන්දනම් ප්‍රශ්නේ ඉවරයි . අනික වීඩියෝවක් බලල කැම්පස් කෙල්ලෝ ඔක්කොම එකම ගොඩකට දාන උන් ඉන්න රටක් මේ මට්ටමින් හරි තියෙනවට සතුටු වෙන්න ඕන,


යකො කළාවයි සංස්කෘතියයි කියන්නෙ දෙකක් කියලවත් තේරුම් ගන්න බැරි උන් මේකෙ ඉන්නවනෙ
සංස්කෘතිය ඉක්මවා ගිය තැන කළාව බිහිවේ
ජාතක කතාවක් බලල නිදාගනිල්ල![]()

